1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන

    1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ටයිම් ට්‍රැවල් කරන්න වෙයි. ඔච්චර පරණ තොරතුරු, විශේෂයෙන්ම සාමාන්‍යය මිනිස්සු ගැන, ආණ්ඩුවේ ළගවත් නැතුව ඇති.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ටයිම් ට්‍රැවල් කරන්න වෙයි. ඔච්චර පරණ තොරතුරු, විශේෂයෙන්ම සාමාන්‍යය මිනිස්සු ගැන, ආණ්ඩුවේ ළගවත් නැතුව ඇති.

    Army personal knk nm thiyeida?
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Bump.

    මචන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1964 වර්ෂයේ. අද වගේ ඒ කාලේ උප්පැන්න සහතික කිරීමට ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැතුව ඇති. 1975 න් පස්සේ වගේ නම් හොයාගන්න පුළුවන් වෙයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන්.

    ඕකට නම් ක්‍රමයක් මතක් වෙන්නේ නැ බන්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හිටපු තැනක්,ස්ථිර ලිපිනයක් එහෙම දන්නවද? එයා මොකක්ම හරි දෙයක් සම්භන්දයෙන් විශේෂයක් දක්වපු කෙනෙක්ද​?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me

    කතෝලිකයෙක් නම් උප්පත්තිය ඒකාලේ පටන්ම අදාල දේවස්ථානයේ ලියාපදිංචි කරනවා ....:yes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Bump.

    මචන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1964 වර්ෂයේ. අද වගේ ඒ කාලේ උප්පැන්න සහතික කිරීමට ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැතුව ඇති. 1975 න් පස්සේ වගේ නම් හොයාගන්න පුළුවන් වෙයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන්.

    ඕකට නම් ක්‍රමයක් මතක් වෙන්නේ නැ බන්.
    Thank you
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria

    කතෝලිකයෙක් නම් උප්පත්තිය ඒකාලේ පටන්ම අදාල දේවස්ථානයේ ලියාපදිංචි කරනවා ....:yes:

    Mama akath kalpana kara...eth birth place 1ka lankwe nemei bn...England...brit army dial 1k bn. 1865 lankawata awith mehe jeewath una knk..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    හිටපු තැනක්,ස්ථිර ලිපිනයක් එහෙම දන්නවද? එයා මොකක්ම හරි දෙයක් සම්භන්දයෙන් විශේෂයක් දක්වපු කෙනෙක්ද​?
    England ipadichcha lankwe jeewath wela marila giya british army 1ke knk bro...aya gana wisthara pawul pasu bima address okkoma thiyanawa england. Eth lankwe wisthara hoya ganne kohomada?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    England ipadichcha lankwe jeewath wela marila giya british army 1ke knk bro...aya gana wisthara pawul pasu bima address okkoma thiyanawa england. Eth lankwe wisthara hoya ganne kohomada?

    උඹ පොඞ්ඩක් රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් බලපන් පරණ ලිපි ලේඛන පත්තර ඕනෑ දෙයක් එතන තියෙනවා. :D සමහරවිට තොරතුරක් ගන්න පුලූවන් උඹ ගිහින් ඔය කියන වකවානුවේ වරාය ලේඛණ පරික්ෂා කරලා බලපන් තොරතුරක් හොයාගන්න පුලූවන් වෙයි ?
     
    • Like
    Reactions: CONCORDE777

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උඹ පොඞ්ඩක් රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් බලපන් පරණ ලිපි ලේඛන පත්තර ඕනෑ දෙයක් එතන තියෙනවා. :D සමහරවිට තොරතුරක් ගන්න පුලූවන් උඹ ගිහින් ඔය කියන වකවානුවේ වරාය ලේඛණ පරික්ෂා කරලා බලපන් තොරතුරක් හොයාගන්න පුලූවන් වෙයි ?
    mage සීයාගේ සීයාව හොයන්නේ...:baffled: