1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන
1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me
1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me
ටයිම් ට්‍රැවල් කරන්න වෙයි. ඔච්චර පරණ තොරතුරු, විශේෂයෙන්ම සාමාන්‍යය මිනිස්සු ගැන, ආණ්ඩුවේ ළගවත් නැතුව ඇති.
හපොයිකිරිකිත්ත කෙනෙක්ගේ දේපලක්වත් හම්බුනාද අහම්බෙන්
Parana Family Tree Thiyena Aya hoyaganna Puluwannam Wisthara Labenna puluwan Machan..
1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me

Thank youBump.
මචන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1964 වර්ෂයේ. අද වගේ ඒ කාලේ උප්පැන්න සහතික කිරීමට ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැතුව ඇති. 1975 න් පස්සේ වගේ නම් හොයාගන්න පුළුවන් වෙයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන්.
ඕකට නම් ක්‍රමයක් මතක් වෙන්නේ නැ බන්.
කතෝලිකයෙක් නම් උප්පත්තිය ඒකාලේ පටන්ම අදාල දේවස්ථානයේ ලියාපදිංචි කරනවා ....![]()
May be![]()
England ipadichcha lankwe jeewath wela marila giya british army 1ke knk bro...aya gana wisthara pawul pasu bima address okkoma thiyanawa england. Eth lankwe wisthara hoya ganne kohomada?හිටපු තැනක්,ස්ථිර ලිපිනයක් එහෙම දන්නවද? එයා මොකක්ම හරි දෙයක් සම්භන්දයෙන් විශේෂයක් දක්වපු කෙනෙක්ද?
England ipadichcha lankwe jeewath wela marila giya british army 1ke knk bro...aya gana wisthara pawul pasu bima address okkoma thiyanawa england. Eth lankwe wisthara hoya ganne kohomada?
සමහරවිට තොරතුරක් ගන්න පුලූවන් උඹ ගිහින් ඔය කියන වකවානුවේ වරාය ලේඛණ පරික්ෂා කරලා බලපන් තොරතුරක් හොයාගන්න පුලූවන් වෙයි ?lankawe kohatada mulimma awe,mokada mehe kare,hitapu thanak dannawada,lamaiy idalada
mage සීයාගේ සීයාව හොයන්නේ...උඹ පොඞ්ඩක් රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් බලපන් පරණ ලිපි ලේඛන පත්තර ඕනෑ දෙයක් එතන තියෙනවා.සමහරවිට තොරතුරක් ගන්න පුලූවන් උඹ ගිහින් ඔය කියන වකවානුවේ වරාය ලේඛණ පරික්ෂා කරලා බලපන් තොරතුරක් හොයාගන්න පුලූවන් වෙයි ?
