රාජ්‍ය ලේඛනාගාරය/EMBASSY ය බලපන්.British army gana visthara lankawe kohenda danaganna puluwan
උඹ පොඞ්ඩක් රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් බලපන් පරණ ලිපි ලේඛන පත්තර ඕනෑ දෙයක් එතන තියෙනවා.සමහරවිට තොරතුරක් ගන්න පුලූවන් උඹ ගිහින් ඔය කියන වකවානුවේ වරාය ලේඛණ පරික්ෂා කරලා බලපන් තොරතුරක් හොයාගන්න පුලූවන් වෙයි ?






Idea 1kata thank you bro.ලංකාවට ඇවිල්ලත් ආමි එකේම නම් හිටියේ ලිඛිත වාර්තා ඇති ලේඛනාගාරෙ.
ඒ England address එකට air mail එකක් දාලා බලන්න කනාවට. ඒ හරියෙ ඉන්න කවුරු හරි එයාව හරි ඒ surname එක තියන කාව හරි දන්නවද කියලා අහලා.
මොකක් හරි පුනුරුප්පති සීන් එකක් එහෙම නැත්තන් ඒ වගේ මොකක් හරි කතන්දරේකටද?
itn UK walin check krgna balahn
un gawa nam loweth athi okkoma info
Idea 1kata thank you bro.
Colombo machan idala thiyenne hari place 1k danne na. Lamai indala thiyanawa...nettam mama inna widiyak naha...
mage සීයාගේ සීයාව හොයන්නේ...![]()
1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me
1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන විස්තර දැනගන්නේ කොහොමද සහෝදරවරැනී....plz help me