rechargeable battery with USB

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    මේ type rechargeable battery එකයි charging usb cable එකයි ගන්න පුලුවන් පිටකොටුවෙ places මොනවද 🙏

    btry.PNG


    up
    ------ Post added on Feb 5, 2026 at 9:54 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,499
    113
    35
    Spain
    මන් ඉලෙක්ට්‍රොනික් ස්පෙයා පාට්ස් කඩවල මේ විදියේ බැටරි දැකල තියෙනවා. චීනෙන් ගෙන්වන සෙල්ලම් බඩු වලත් තියෙන්නේ මේ බැටරි එකමයි