187ක්‌_මැරී_වැටෙද්දී

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :dull:ඔය අපේ රටේ ඇමති කෙනෙක්ගේ දරුවොනේ:P ඔන්න බලපන් මේ යන විදියට තව අවුරුදු 100ක් ගියත් අපේ රට මේ විදියමයි:angry:.............
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :dull:ඔය අපේ රටේ ඇමති කෙනෙක්ගේ දරුවොනේ:P ඔන්න බලපන් මේ යන විදියට තව අවුරුදු 100ක් ගියත් අපේ රට මේ විදියමයි:angry:.............
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ස්භාවධර්මයෙන් උන්ට දඩුවම් ලැබී ඇත...මිය ගිය අයට නිවන් සැප ලැබේවා....!!!
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේවා දැන් ගොඩක් උන්ට මතක නෑ. කොහොම හරි මහින්දව එළවගත්තනේ. ඒකනේ අපේ ලක්‍ෂ​62 බුද්ධිමත් ජනතාවට ඕනි වුනේ. තව අවුරුදු ගානක් යනකල් අපේ රටට හොද පාලකයෙක් පත්වෙන්නෙ නැ. තිබ්බ රටත් තව තව විනාස වෙවී ගිහින් කෙලවෙලාම යයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    මේවා මතක නැහැ ගොඩක් උන්ට
    අවරුදු 30ක් තිස්සේ රටේ යුද්දේ ඇදුනේ කොන්ද පන නැති පොන්න ආණ්ඩු නිසා & යුද්දෙනුත් හම්බ කර ගත්ත නිසා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    monawa unath Mahinda, Fonseka , Gota and siyalu army ,navy , air force, Police silyalu denata uddaya iwara karapu eka gawurawaya yanna ona , deshapalana paksha monawa unath ekaiyi atha :yes::yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කිසිම කෙලෙහිගුනයක් නැති මහ අසමත් ජාතියක එකෙක් මම​
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mewa kiyawaddi thama hithenne api den kochchara nidahasakin innawada kiyala :(

    අනිවා මචන් .මහින්දය වැරදි වැඩ කරා තමා .එවුනට උ යුද්දේ නවත්තපු එක ලොකු දෙයක්.
    මම කියන්නම් මට තියෙන අත්දැකීමක් . චන්ද්‍රිකා ජනාධිපතිනි වෙච්ච අලුත සාම ගිවිසුමක් ගැහුවා . ඒක නිසා අපි ගියා වැලිකන්දේ camp එකේ වැඩ කරපු බාප්ප බලන්න . යුද්දේ නැතෙයි සාම ගිවිසුම නිසයි ගියේ.මම හෙනම පොඩියි . එදා බාප්පගේ පුතාගේ උපන්දිනේ . අපි පොඩි party එකක් දැම්මා .හමුදාවේ පොලිසියේ කට්ටිය දහ පහොළොස් දෙනෙක් හිටියා . එක පාරටම හෙන පුපුරනවා වගේ සද්ද ටිකක් ඇහුනා . කකා බිබී හිටපු හමුදාවේ පොලිසියේ මිනිස්සු ඔක්කොම එළියට දිව්වා .ඊට පස්සේ වාහන යන සද්දෙයි වෙඩි සද්දයි ඇහුනේ .අපේ නෑදෑයෝ ,පොඩි අය ඔක්කොම බිත්ති මුළුවලට වෙලා හිටියේ . මරණ බය කියන දේ තේරෙන්නේ නෑ ඒවුනත් වෙඩි කෑවොත් මැරෙන බව දැනගෙන හිටියා .ටික වෙලාවකට පස්සේ ගිය කට්ටියෙන් කිහිප දෙනෙක් ආපහු ආවා .හොඳ වෙලාවට ඒ කාටවත් වෙඩි වැදිලා තුවාල වෙලා තිබ්බේ නෑ .එදා ඒ අය ඉක්මනට ගියේ නැත්තම් මම අද නැති වෙන්න තිබ්බා . යුද්දේ ගැන ගොඩක් මිනිස්සුන්ට අත්දැකීම් නෑ විශේෂයෙන් ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් ආපු එවුන්ට .