18xxx Nudity of Lankan girls

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපි අන්තවාදී වෙන්න ඕනී නෑ.යම් ප්‍රමාණයකට නිරුවත් වීම ප්‍රශ්නයක් නෑ.ඇන්දුම් ඇඳීම කෘතිම දෙයක්.නමුත් නිරුවත කියන්නේ ස්වභාවික දෙයක්.සංස්කෘතිය ආගම් කියන්නේ මනස්ගාත මිසක් ඇත්තටම පවතින දෙයක් නෙවෙයි.මේ තත්වය තුල ස්වභාවිකත්වයට යම් ප්‍රමාණයක් අප ලංව ඉන්න ඕනී.ඒක නිසා අඩනිරුවත ඇක්සෙප්ටබල් එකක්.රහස් ප්‍රදේශ සහ පියවුරු වැහිලා තියෙනවනම් ඒ ඇති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
900E1F0F14409375E040BB0A472B3EE7-c1.jpg

C001E827.jpg

Sexy_10-400x600_large.jpg

sexy-dress.jpg

FAD0ADFE.jpg

HotGirl.jpg

hot-girl-1.jpg

image.php

මේ වගේ ඇඳුම්වල කිසි වරදක් මට පේන්නේ නෑ.වරද තියෙන්නේ එය බලන ඔබේ සිත තුල.ඇත්තටම හුඟක් සමාජයේ වැරදිවලට හේතුව මිනිස්සුන්ගේ සිතෙහි තිබෙන වැරදි.චිනතනයේ තිබෙන වැරදි.මේක මානව සමාජය මුලුමනින්ම වරද්දා ගත්ත දෙයක්.දුප්පත් මිනිහෙක්, අවලස්සන මිනිහෙක් ලස්සන කෙල්ලො ටිකක් දිහා බලාගෙන හිටියොත් ඔහු කෙරෙහි ද්වේෂ සහගතව බලන මේ කෙල්ලො, ඉතාම ලස්සන ධනවත් හොඳ කාර් එකකින් ආපු කොල්ලෙක් ඔවුන් දෙස බැලුවොත් ඔවුන් තුල එම ආකල්පය නෑ.සමාජ ගුණධර්ම පවා ධනය මත පදනම් වුන සංස්කෘතියක්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ක්‍රිස්තියානි ආගම්,මුස්ලිම් ආගම් සමාජය තුල යම් විකෘතකාරී සංස්කෘතියන් සහ ආකල්ප ඇති කරලා තියෙනවා.ඒකට හේතුව මේ ආගම්වල පූජකයන් යම් මානසික විකෘතිතා වලට භාජනය වුන මිනිසුන්.ඒක නිසා එය සමාජ විකෘතිතාවයක් ඇති කරලා තියෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,සහ ඉංග්‍රීසි ආසියාවට,අප්‍රිකාවට ගෙනා මේ විකෘතික සමාජ ආකල්පත් අද මේ රටවල ආර්ථික පරිහානියට හේතුවක්.
 
Last edited:

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    mamanam lankawe jarawa balannema ne, dialog tv nisa pita rata channelsmai balenne.... mewa kivaddinam hithenava lankawe eva nobalana ekama hodai kiala :)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ වගේ ඇඳුම්වල කිසි වරදක් මට පේන්නේ නෑ.වරද තියෙන්නේ එය බලන ඔබේ සිත තුල.ඇත්තටම හුඟක් සමාජයේ වැරදිවලට හේතුව මිනිස්සුන්ගේ සිතෙහි තිබෙන වැරදි.චිනතනයේ තිබෙන වැරදි.මේක මානව සමාජය මුලුමනින්ම වරද්දා ගත්ත දෙයක්.දුප්පත් මිනිහෙක්, අවලස්සන මිනිහෙක් ලස්සන කෙල්ලො ටිකක් දිහා බලාගෙන හිටියොත් ඔහු කෙරෙහි ද්වේෂ සහගතව බලන මේ කෙල්ලො, ඉතාම ලස්සන ධනවත් හොඳ කාර් එකකින් ආපු කොල්ලෙක් ඔවුන් දෙස බැලුවොත් ඔවුන් තුල එම ආකල්පය නෑ.සමාජ ගුණධර්ම පවා ධනය මත පදනම් වුන සංස්කෘතියක්.

    අපි බුදු වෙලා නෑ යකෝ ඕවා දිහා දැහැමි විදියට බලන්න? :growl: හැම මිනිහම එක වගේ නෑ..:no: හැම මිනිහම හිත එක චින්තනයට හදන්නත් බෑ..:dull: වෙන්න ඕනේ හැම මිනිහෙකුටම ගැලපෙන විදියට සිටීම..සංස්කෘතියක් හදල තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප සම කරන්නයි..
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Serj Tankian - Reality TV



    Buzzing from watching others dramatic lives
    As the TV slyly stares at me
    Body piercings, like those of
    Ancient Egyptians kinky slave prisoners fly at me
    Placing a thorn upon her head
    Slashing her wrist, rowing around on her cavity
    Being chased by little kids
    Playing miniature toy accordions, her destiny

    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality, reality TV

    Fundamentally mental, deprived of meaning,
    Hedonistic theatrical entropy
    The gaining of lost confidence,
    From the failures of others cheering
    "No, that can't be me"

    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality, reality TV

    A genetically mysterious horde of specimens,
    Sharing their empty lives with me
    Grammatically inept common denominators,
    Destroying all of life's mystery

    Body piercings, those of
    Ancient kinky Egyptians slave prisoners fly at me

    Nipples, tongues, testicles, cheeks
    Nipples, tongues, testicles, cheeks

    The century of liquid residual wishes call me

    Body piercings, those of
    Ancient kinky Egyptians slave prisoners fly at me

    Nipples, tongues, testicles, cheeks
    Nipples, tongues, testicles, cheeks

    The century of liquid residual wishes call me

    Buzzing from watching others dramatic lies
    As the TV slyly stares at me

    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality
    I abhor the whore who calls herself reality

    yeahh reality.........\m/
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ත්‍රෙඩ් එක දාපු මෑන් බයේ මාරුවෙලා.
    :lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලෝ හෙළුවෙන් ඉන්න එක්ක වැරද්දක් නෙවෙයි නමුත් හෙළුවෙන් ඉන්නවා කියලා හු$කන්න යන එක වැරදියි.
    Summer එකට South Europe වල ඕනම රටකට ගිහින් බලපන් කෙල්ලෝ Beach වල ඉන්නේ අමු හෙළුවෙන්.
     
    • Like
    Reactions: Rayn Smith

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ada 24 Saturday...HIRU TV eke 10pm yanawa kiyala godak kaamuka Dance wagayak pennnuwa lankawe girls la inna...Stars la lu

    Kaalayak 2005 edala Majaraja la lankawe sinhala kello pissu wattanna genawa Dancing star kiyala ekak...mekedi wechcha vishamaacharai..eke hitiya ganu lamainta una dewalui...ewa balapu wadihiti pirimi aya kaamayen anda wela daru mini biriyo abuse kala kiyala research waln pennala deepu nisai...Dancing star wage ewata objection wadi una..minissu baninna gahanna pawa pelabuna ewata viruddawa..

    en passe Soma edirisingehge Mega Star kiyana kolama awilla mulu TV balana prajawama anda buutha kala..ethamath ketha vidihata eka pissu karala ewara una...

    Dumida Silva Srimathanan ta upahara washayen labuna TV licence eken patan gaththa Hiru Tv kiyana eka okkotama anthai

    Hiru TV eke pennana Drama godaka ewage gahanunge udukaya niruwatha bageta pennnawa.Ex: Aataka Naataka..
    Drama eka duwanne eke niliyange niruwatha bageta pennala

    Ethin dan Hiru karaya Reality patan ganna yanne Sinhala kello ai adala aran...

    Law walin witarak rataka minissu control karanna..sanwara karanna baha...ratakata vinayak awashayi..

    namuth Anthawadi TV Radio karayo Sinhalaya winasa karanna..sinhala kello winasa karanna ehema target karalai mewage kaamuka darshana tv eke danne...ewata sponsor karanne anthawadi aagam wala inna business karayo...e business karayonge gahanunwa anga wahenna anduwata..e business karayo sinhala kellanta adinna sale karanne semi naked adum..

    Anika aagam jathi walata baninna..garahanna kalin..sinhal apima aththa terum aran..apima sanwara unoth wada hodai..

    Oyalata es deka hodata penawanam balanna ada sinhala aya hasirena widiha...kochchara kaamuka..ketha wanachara da kiyala..ehema giyama sinhalaya ewarai...sinhala api wiatarai mehema weas uney....wenas kaley...

    Balanna ara Sirasa TV eke podi lamai Sunil perera wage ayage bageta kunu harupa sindu kiya kiya natawana hati...deviyaneyy me daruwo apey anagathya neda????
    Sinhala Duwala puthala..mehema kunu harupa wadihiti sindu kiyamin natanna gaththama ko ayalata uruma baala bolada baala viya..ethin me lamai adu wayasen sexual dewal karana eka pudumayak newe neda..?...podi lamai kiyana songs..."waren susthiya ganin",,," Abisarikawannee"....

    Adults song kiyana katey kirisuwada nogiya daruwek ge lamaviyak tiyevida???


    goluwo..beero ..mottayo..wage innathuwa...vicharasheeli buddiyen balanna...

    ONA EUN BALANNA ..............:):):):)ANIK EUN BUDIYANNA EA WELAWATA:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    WADE HARINE:lol::lol::lol::lol::lol::lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ක්‍රිස්තියානි ආගම්,මුස්ලිම් ආගම් සමාජය තුල යම් විකෘතකාරී සංස්කෘතියන් සහ ආකල්ප ඇති කරලා තියෙනවා.ඒකට හේතුව මේ ආගම්වල පූජකයන් යම් මානසික විකෘතිතා වලට භාජනය වුන මිනිසුන්.ඒක නිසා එය සමාජ විකෘතිතාවයක් ඇති කරලා තියෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,සහ ඉංග්‍රීසි ආසියාවට,අප්‍රිකාවට ගෙනා මේ විකෘතික සමාජ ආකල්පත් අද මේ රටවල ආර්ථික පරිහානියට හේතුවක්.
    ANE NIKAN PONNA KATHA KIYANNA EPA PONNAYAOOOOOOOOOOOOOOO:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    UBALAGE NAGIN NADDA:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: GON HATHTHA:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    hiru tv aka ayitikaraya ga malli
    kudu duminda kohomat kamuka akak tamay
    padanama kyala gahagana kello akka ringuwe hotel gana
    mutu la wage wesiyo oka akka ringuwa
    ada akiyo babala waga innawa
    mawa apy ahen dakapuwa
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කෙල්ලෝ හෙළුවෙන් ඉන්න එක්ක වැරද්දක් නෙවෙයි නමුත් හෙළුවෙන් ඉන්නවා කියලා හු$කන්න යන එක වැරදියි.
    Summer එකට South Europe වල ඕනම රටකට ගිහින් බලපන් කෙල්ලෝ Beach වල ඉන්නේ අමු හෙළුවෙන්.

    Agreed
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගේ කලින් comment එක කියෙව්වම සමහර එවුන්ට ප්‍රශ්ණයක් එන්න පුලුවන් යුරෝපේ එවුන් අනුමත කරන වැඩ හැම එකක්ම අපිත් අනුමත කරන්න ඕනේද කියලා. මෙහෙමයි යුරෝපේ එවුන් නෙවෙයි මොකා අනුමත කරත් ඒක වැඩේ වැරදියි නම් වැරදියි ,හරි නම් හරි. දැන් හෙළුවෙන් යන එකෙන් කාටවත් හිරිහැරයක් නෑ නේ. යන එකා ගියාදෙන්, Bikini ය ගහලා beauty pageants වලට ඉන්න එවුන් ඒ විදියට හිටපු දෙන් කාටවත් වදයක් වෙන්නේ නෑ නේ එහෙම හිටියා කියලා. එහෙම ඉන්න කෙනා ඉන්නේ හොද සිහියෙන් නම් ඒ ඉන්න විදිය ඒ කෙනාට ප්‍රශ්ණයක් නෙවෙයි නම් අනෙක් එවුන් ඒක ප්‍රශ්ණයක් කරගන්නේ මොකටද? ඔන්න මොකෙක්ගේ හරි ගෙයක්/ඉඩමක් අස්සට ඇවිත් හෙළුව පෙන්වනවා නම් ඒක ප්‍රශ්ණයක් මොකද අනවසර ඇතුළු වීමක් නිසා. එහෙම නැතුව පොදු තැනක/තමන්ගේ ඉඩමේ/ගෙදර කාටවත් / ඒ පුද්ගලයාටත් වදයක් වෙන්නේ නැතුව ඕනෙම විදියට හිටියත් එතන ප්‍රශ්ණයක් නෑ. Sirasa ට යන කෙල්ලෝ යන්නේ කැමැත්තෙන් උන් මහරජාට හු#කන්න දෙන්නෙත් කැමැත්තෙන් (එහෙම නැත්නම් දූෂණ case යන්න එපැයි නේ නමුත් එහෙම වාර්තා වෙලා නෑ) , මහ රජා හු#කන්නෙත් කැමැත්තෙන් ඉතින් දෙගොල්ලොම කැමැත්තෙන් දී ගන්න එකත් කරනවා නම් අරගන්න එකත් කරනවා මේ අහක ඉන්න එවුන් මොකටද බෙරිහන් දෙන්නේ? ඉතින් මේකයි මුන්ට තේරෙන්නේ නැත්තේ මුන්ට ඕනේ සමාජයේ මුන්ගේ මතයන්ට අනුව හදන්නයි එහෙම බැරි වුනාම කෑගහනවා සංස්කෘතිය කනවා , රට කනවා කියලා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ලෝ හෙළුවෙන් ඉන්න එක්ක වැරද්දක් නෙවෙයි නමුත් හෙළුවෙන් ඉන්නවා කියලා හු$කන්න යන එක වැරදියි.
    Summer එකට South Europe වල ඕනම රටකට ගිහින් බලපන් කෙල්ලෝ Beach වල ඉන්නේ අමු හෙළුවෙන්.
    ලස්සන ගලක් තියෙන කෙල්ලො තමයි ගල එලියට දාගෙන යන්නේ.එයාලා හරි ආසයි එයාලගේ ගල පෙන්වන්න.ලස්සන කකුල් දෙකක් ,ලස්සන ස්කින් එකක්,ලස්සන පපුවක්, ලස්සන පස්ස පැත්තක් තියෙන ගෑනූ ඒවා පෙන්නගෙන යනකොට ඒවා නටෙහි ගෑනුන්ට හරිම ඉරිසියයි.ඒවගේම ඒවට නගින්නේ නැති පොන්නයන්ටත් හරිම ඉරිසියයි.උන් තමයි මේ ඉස්සර කාලේ මල පොතේවත් තිබුනේ නැති අමුතු සංස්කෘතියක් හදලා තියෙන්නේ.