මම නම් ටී.වී වැඩිය බලන්නෙ නෑ.. ගොඩක්ම කාලය මදිකම නිසා.. කලින් දොරමඩලාව නම් බැලුවා.. ඒකත් දැන් එපා වෙලා තියෙන්නෙ.. ටී.වී චැනල් ගැන නම් කතා කරල වැඩක් නෑ.. ගොඩක්ම මොලේ විකාර වෙන මගුල් තමා යන්නෙ.. අර ආටක නාටක එකේ ඉන්න කෙල්ල කවුද කියලා දන්නෝ දනිති.. එයා උඩ කෑල්ල නෙමෙයි යට කෑල්ල උනත් නැතුව ඉදියි ගාණ දෙනවා නම්..
ඔයා රියලිටි වැඩසටහන් ගැන කතා කලානේ.. ඒක ඉතිං රූපවාහිනී චැනල් වල වරදක් නෙමෙයි.. ඒවට යන අයගෙයි වරද.. ජනප්‍රියත්වය ගන්න තමා ගොඩක් අය ඔය වගේ තරඟ වලට සහභාගී වෙන්නෙ.. උදාහරණයක් විදියට අපි සිරස කුමරිය ගමු.. සිරස ටී.වී එකෙන් අපිට බලෙන් කතා කරන්නෙ නැහැනේ ඒකට සහභාගී වෙන්න කියලා.. හැම රියලිටි වැඩසටහනකමත් එහෙමයි.. ඉතිං සහභාගී වෙන අය, එයාලගෙ දෙමාපියො හිතන්න ඕන ඕකට සහභාගී වුණොත් වෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.. අඩනිරුවත ලෝකෙට පෙන්න්න වෙනවා, ඊට එහා ගිය ගොඩක් දේවල් වෙන්නත් පුළුවන් කියලා.. ඉතිං දැන දැන ඇයි ඔය වගේ දේවල් වලට සහභාගි වෙන්නෙ.. මම නම් හිතන්නෑ හැදිච්ච කෙල්ලො ඔය වගේ තරඟ වලට සහභාගී වෙනව කියලා.. මාර අමාරුවකින් ඉන්න එවුන් තමා ඕවට යන්නෙ.. ඔය ශලනි එහෙම හැදිච්ච කෙනෙක් වෙන්න බෑ..
ගොඩක් දෙමාපියො හරි මෝඩයි.. ඔය ලිට්ල් ස්ටාර් වගේ තරඟ වලට පොඩි එවුන් දාලා පුංචි කාලෙ ඉඳලම ඌව නැත්තටම නැති කරනවා.. විකුණගෙන කනවා.. වැඩක් නෑ ඕවා කතා කරලා..
ඔය හැමදේකම හොඳ පැත්තක් ඇති.. නැතිව නෙමෙයි.. හැබැයි ඒ හොඳ පැත්තට වඩා නරක පැත්තට ගොඩක් වැඩියි..

Good Comments...!!!රටේ දේශපාලනය සහ රජ්‍යපාලනය යන අත හරි නෑ.නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි. ඒක ඉතාම වැරදියි. කෙල්ලො කොල්ලො එයාලගේ තරුණ කාලය විඳ ගත යුතුයි. ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්. පොඩි කෙල්ලො කොට කලිසම් ඇඳගෙන යන එක වැරදි නෑ.එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න.සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා.කෙල්ලන්ගේ ලස්සන පෙනෙන සමාජයක් කියන්නේ ඉතාම දියුනු සමාජයක්.මොනවා කිව්වත් බන් මට හිතෙන්නේ නම් රට යන හැටි හොද නැ කියලා..අතීතෙත් එක්ක කොහොම සංසන්දනය කරලා මොන විකාර කිව්වත් අපේ නංගිලා ,අක්කලා මේ කාලකන්නි හින්දා විනාස උනොත් එදාට අපි මේ මාද්‍යකාරයොන්ට බනියි..අපේම කෙනෙක් මේ ප්‍රශ්නේ හින්දා කරදරේ වැටෙනකන් අපි නැගෙනහිර බටහිර සංස්කෘතිය සංසන්දනය කර කර ඉදියි..මේ ප්‍රශ්නෙ අපිට මීට වඩා හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි අපිටත් ළමයි ඉන්න කාලෙක..ඒ කාලෙට අපිටත් දුවක් හිටියොත් මේ ප්‍රශ්නෙ ගැන අපි මේ තරම් සරලවට බලන එකක් නැ..
රටේ දේශපාලනය සහ රජ්‍යපාලනය යන අත හරි නෑ.නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි. ඒක ඉතාම වැරදියි. කෙල්ලො කොල්ලො එයාලගේ තරුණ කාලය විඳ ගත යුතුයි. ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්. පොඩි කෙල්ලො කොට කලිසම් ඇඳගෙන යන එක වැරදි නෑ.එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න.සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා.කෙල්ලන්ගේ ලස්සන පෙනෙන සමාජයක් කියන්නේ ඉතාම දියුනු සමාජයක්.
ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ.

ඔව් ගනිකා වෘත්තිය තිබිය යුතුයි.ලංකාවේ හුඟක්ම කාමාශාව තියෙන මිනිසුන් ඉන්නවා. මේක එයාලගේ වැරද්දක් නෙවෙයි.ස්වභවික ක්‍රියාවලියක්.ඒ වගේම කාන්තාවන් සොයගන්න අපහසු ඉතාම වලස්සන මිනිසුන් සිටිනවා.එයාල ගැනත් බලන්න ඕන.රූමත් කාන්තාවකගේ පහස ලබන්න ඒ වගේඅ අයටත් අයිතියක් තිබෙනවා.එතකොට අබ්බගාතයන්.එයාලා ලිංගික ක්‍රියාවලියෙන් ඉවත් කර තියන්න ඕනද?නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි." -ලිංගික සීමාවන් අනවශ්‍යයි නම් ලංකාව තුල ගණිකා වුර්තිය තිබිය යුතුයියැයි පිළිගන්නවද ?
හෙලුවෙන්ම සමාජය තුල ගැවසෙන්න ඕන නෑ.නමුත් යම් අඩ නිරුවතක් තිබීම කාලොචිතයි.ඔක්කොම වහගෙන ඉන්න ඕන නෑ.මම කිවනේ රූමත් තරුනියන් එයාලගේ රූමත්කම යම් දුරකට පෙන්වන්න පුලුවන්."ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්."- පිස්සුද බන් උබට..මිනිස්සු හෙළුවෙන් හිටියේ ඇදුම් හොයාගන්නවත් තරම් මොලයක් නැති කාලෙක.
එහෙම නොගිහින් අමරුවේ වටුන අයත් කොපමණ ඉන්නවද.අපෝ හවසට එන්න බැරි ඇයි.ඒකට ඕන ආකල්පමය වෙනසක් ඇතිවේවී.අපේ ගෑනු ඉස්සර උඩු කය නග්නව හිටියා කියලා හැමතැන දූෂනය වුනාද?"එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න" -ලස්සන පෙන්නන්න ගිහින් අමාරුවේ වැටුන උන් කොච්චර ඉන්නවද? උබ කියන්නේ අපේ සහෝදරියනේගේ නිරුවත ලෝකෙට පෙන්නවන්න සහයෝගය දෙන්න කියලද?
කෙල්ලෙක් උබ කියල විදිහට ඇදගෙන ගියොත් හවසට ගෙදර එයිද?
බුදුන්වහන්සේටත් තරුන කාලේ අන්තපුර තිබුනා නේද?රූමත් කුමාරිකාව්ක් සිටියා නේද?සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා" - මචන් මම බුද්ආගම අදහන්නේ..බුධුහාමුදුරුවන්ට වඩා ලොකු කෙරුමෙක් ගැන නම් මන් දන්නේ නැ
මේ අදහස් නිසා මන් උබත් එක්ක එකග වෙන්නේ නැ..
"නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි." -ලිංගික සීමාවන් අනවශ්‍යයි නම් ලංකාව තුල ගණිකා වුර්තිය තිබිය යුතුයියැයි පිළිගන්නවද ?
"ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්."- පිස්සුද බන් උබට..මිනිස්සු හෙළුවෙන් හිටියේ ඇදුම් හොයාගන්නවත් තරම් මොලයක් නැති කාලෙක.
ඒ කාලෙට ආයමත් යන්න ඕනෙද?අනික සියලුම ගැනු හෙලුවෙන්න ඉන්න ඕනේ කියලද ඔයා කියන්නේ? ඇදුම් ස්බවදර්මයට විරුද්ධයි නම් ඉස්සරවෙලා උබ හෙළුවෙන් ඉදලා එක ක්‍රියාවවෙන්ම ඔප්පු කරපන්..
"එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න" -ලස්සන පෙන්නන්න ගිහින් අමාරුවේ වැටුන උන් කොච්චර ඉන්නවද? උබ කියන්නේ අපේ සහෝදරියනේගේ නිරුවත ලෝකෙට පෙන්නවන්න සහයෝගය දෙන්න කියලද?
කෙල්ලෙක් උබ කියල විදිහට ඇදගෙන ගියොත් හවසට ගෙදර එයිද?
"සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා" - මචන් මම බුද්ආගම අදහන්නේ..බුධුහාමුදුරුවන්ට වඩා ලොකු කෙරුමෙක් ගැන නම් මන් දන්නේ නැ
"ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ."- එක නම් ඇත්ත..මොකද අසබ්ය වෙබ් අඩවි ඒ විසේ පිරිමහන හින්දා..