19 ඡන්දෙට නැති 7 දෙනා මෙන්න
19 වැනි සංශෝධනය දෙවැනිවර කියවීමේ පනතට පක්ෂව ඡන්ද 215 ක්ද විපක්ෂව ඡන්දයක්ද ලැබිණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය බ හාවිතා කොට තිබූ අතර පෙරටුගාමී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකි සිටියේය.
19 ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරු 7 දෙනෙක් පැමිණ නොසිටි අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව බලන්න පහතින්.
1. බැසිල් රාජපක්ෂ
2.ප්‍රේමලාල් ජයසේකර
3.ඡානක ප්‍රියන්ත බණ්ඩාර
4.ආචාර්ය ජගත් බාලසූරිය
5.කෙහෙළිය රඹුක්වැල්ල
6.සුසන්ත පුංචි නිලමේ
7.එල්ලාවල මේධානන්ද හිමි