19 ඡන්දෙට නැති 7 දෙනා මෙන්න

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    19 ඡන්දෙට නැති 7 දෙනා මෙන්න

    19 වැනි සංශෝධනය දෙවැනිවර කියවීමේ පනතට පක්ෂව ඡන්ද 215 ක්ද විපක්ෂව ඡන්දයක්ද ලැබිණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය බ හාවිතා කොට තිබූ අතර පෙරටුගාමී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකි සිටියේය.

    19 ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරු 7 දෙනෙක් පැමිණ නොසිටි අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව බලන්න පහතින්.

    1. බැසිල් රාජපක්ෂ
    2.ප්‍රේමලාල් ජයසේකර
    3.ඡානක ප්‍රියන්ත බණ්ඩාර
    4.ආචාර්ය ජගත් බාලසූරිය
    5.කෙහෙළිය රඹුක්වැල්ල
    6.සුසන්ත පුංචි නිලමේ
    7.එල්ලාවල මේධානන්ද හිමි