19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍යද ? නැද්ද ?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍යද ? නැද්ද ?

    නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න එකේ කියපල්ලලා බලන්න උබලගේ අදහස්..19 වන සංශෝධනය රටට හිතකරද ? අහිතකරද? 19 වන සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනෙ නැත්නම් වෙනස් වෙන්න ඕන තැන් මොනවාද කියපල්ලා බලන්න..:rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්න්හ් මහින්දව එල්ලන්නහ් ඔනි
    බල්ලෙක් වගේ ඇදගෙනහ් ගිහිල්ලා කේ ඇරලා මරලා පුප මහන්න ඔනි :cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මමනම් කියන්න්හ් මහින්දව එල්ලන්නහ් ඔනි
    බල්ලෙක් වගේ ඇදගෙනහ් ගිහිල්ලා කේ ඇරලා මරලා පුප මහන්න ඔනි :cool:

    දේශපාලනයෙන් තොර අදහස් දැක්වීමක් බලාපොරොත්තු වෙමි.:dull:
     
    tharindu9999

    Member
    Jan 24, 2014
    8
    1
    3
    නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න එකේ කියපල්ලලා බලන්න උබලගේ අදහස්..19 වන සංශෝධනය රටට හිතකරද ? අහිතකරද? 19 වන සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනෙ නැත්නම් වෙනස් වෙන්න ඕන තැන් මොනවාද කියපල්ලා බලන්න..:rolleyes:

    එක හරියට තුම්පනෙ සෙට් එකක් හිල්ට්න් ගෙනිචා වගෙ.. එක්කො අපි එ standard එකට හුරු වෙන්න ඔනා.. නැත්නම් අපේ standard එකට ගැලපෙන නීති තියන් ඉන්න ඔනා..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    19 haduwe widhayakaya ahosi kirime eka piyawarak widiyata. Ethakan yanna oka haduwe. Oke inna ba widhayakaya ahosi nokara. Ekko oke waganthi ahosi karanna ona. Oka sankranthi awasthawak