19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍යද ? නැද්ද ?
නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න එකේ කියපල්ලලා බලන්න උබලගේ අදහස්..19 වන සංශෝධනය රටට හිතකරද ? අහිතකරද? 19 වන සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනෙ නැත්නම් වෙනස් වෙන්න ඕන තැන් මොනවාද කියපල්ලා බලන්න..

