ඊයෙ (අප්‍රේල් 19) හදිසියෙම රට පුරා තැනින් තැන ප්‍රධාන මාර්ග අවහිර කරල බස්, ලොරි නවත්තල ප්‍රචණ්ඩකාරී විදියට හැසිරුනේ සල්ලි වලට නැත්තන් අරක්කු බාගෙට චන්ද පෙළපාලි යන සෙට් එකක් කියලයි මට හිතෙන්නේ...
මම වැඩ ඇරිල එද්දි මාතර තැන් දෙකකදි පාර බ්ලොක් කරල.. එතන හිටියෙ අරක්කු බීල සද්දෙ දාගෙන හිටපු මදාවි සෙට් එකක්.. උන් ගොඩක් දෙනෙක් මේ පැතිවල දැකල පුරුදු අය නෙමෙයි...
ගෙදර ආවම යාළුවෙක් කෝල් කළා ඌට මල පැනල.. වයිෆ් ප්‍රෙග්නන්ට්.. ඉතින් ඒ දෙන්නටවත් යන්න දීල නෑ
දැන් පැහැදිලිද සිද්ධිය?