යකෝ මුගෙ අප්පගෙ ගනංනෙ . මේවා හදන උන් දන්නවා නම්. :angry::angry::angry:
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 23, 2019 #1 යකෝ මුගෙ අප්පගෙ ගනංනෙ . මේවා හදන උන් දන්නවා නම්. Attachments mgk.JPG 69.2 KB · Views: 269
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 23, 2019 #2
jamiezue Well-known member Jul 28, 2008 11,960 1 8,793 113 -~උලක් උඩ-~ Sep 23, 2019 #3 ඕක පැය 24 ක් වතුරෙ දැම්මහම ඕකෙන් කොකක් හරි මතුවෙනවද..ඔච්චර ගනන්
blue_in_rio Well-known member Jul 8, 2011 11,443 1,835 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 23, 2019 #4 රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්......
රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්......
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 23, 2019 #5 blue_in_rio said: රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්...... Click to expand... ow rs 150
blue_in_rio said: රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්...... Click to expand... ow rs 150
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 23, 2019 #6 මං ගත්තා ඔය ප්රමණෙම පැකට් එක රුපියල් 5යි බං. ඉතිං පව් වැඩේ නේද මෙහෙම කරණ එක. blue_in_rio said: රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්...... Click to expand...
මං ගත්තා ඔය ප්රමණෙම පැකට් එක රුපියල් 5යි බං. ඉතිං පව් වැඩේ නේද මෙහෙම කරණ එක. blue_in_rio said: රුපියල් නේද එකසිය පනහා ? ඩොලර් එහෙම නෙමේනේ ? මං දැකලා තියෙනවා ඉක්මන් එකේ ඇඩ් වල එහෙම රුපියල් වලින් දාන්න ඕනි ඒවට, ඩොලර් මාර්ක් එක දාලා තියෙන්නේ පිස්සො වගේ......... බයිද වේ, රුපියල් එකසිය පනහා නම් අවුලක් නෑ ඉතින්...... Click to expand...
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Sep 23, 2019 #7 ඔය ට්රෙන්ඩ් එක කල් ඉකුත් වෙලා .