Last edited:
https://humus.livejournal.com/5198944.htmlපට්ට ක්ලියර් හැබැයි පින්තුර ටික.
පට්ට වෙලාවක් සෙට් උනාම පිරන්නම්.https://humus.livejournal.com/5198944.html
මෙතනින් ගත්තේ. ගිහින් බලපන්. උබට ඕකෙන් තව ඒවා හොයාගන්න ඇහැක් වෙයි.
පිස්සුද බන් ජිවීතේට හිතන්න එපා එහෙම.ඒ කාලෙට ආයේ යන්න ඇත්නම් හොඳයි බන්
දැන් පන්සල් වල ඉදන් හැම තැනම ඉන්නේ අපතයෝ නේ බන් බලපන් ඉස්සරපිස්සුද බන් ජිවීතේට හිතන්න එපා එහෙම.
අඩේ මගේ ගාව මේ පින්තුර ඔක්කොම ඇති. ඔය ලින්ක් එකේ අලියෙක් උඩ නැගල වලව්වක ඉස්සරහ ඉන්නේ සේනක බිබිලේගේ තාත්තා. ඔතන සේනක බිබිලෙත් ඉන්නවා. ඔය පින්තුර ගත්තු කෙනා ලංකවේ පින්තුර 2000ක් විතර අරන් තියනව. මං වෙලාවක දාන්නම් ඒවා හොයල.https://humus.livejournal.com/5198944.html
මෙතනින් ගත්තේ. ගිහින් බලපන්. උබට ඕකෙන් තව ඒවා හොයාගන්න ඇහැක් වෙයි.
ඒ උබට පේන චුට්ට.දැන් පන්සල් වල ඉදන් හැම තැනම ඉන්නේ අපතයෝ නේ බන් බලපන් ඉස්සර
Never . No current, emoney, TV, Chocolate, snacks, Games,ඒ කාලෙට ආයේ යන්න ඇත්නම් හොඳයි බන්