1926 දී කැළණිය

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    අපි අනවශ්‍ය විදිහට information වලට expose වෙලා තියෙන්නේ

    අපි සාමාන්‍ය දෙයක් දිහා බලලා ඒවා කොච්චර analyze කරනවද හිතපන්
    ඒ මිනිස්සු එහෙම නෑ උන්ගෙ belief system එක limited, පට්ට සරලයි
    පන්සල් ගියා වැන්දා ජීවත් වෙනකන් පිං කරා, තමන්ගේ ජීවිකාව කරා යුතුකම් කරා
    මැරිලා ගියා, උන් ආයි ඉපදෙනවද නැද්ද කියලා බලන්න ted talks නෑ, petabyte ගනන් theories උන්ට analyze කරන්න නෑ

    dopamine කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ, මොකෝ ඒක default balanced, එක අතකින් උන් වාසනාවන්තයි,

    අපිත් වාසනාවන්තයි මහින්ද මහත්තයට පිං සිද්ද වෙන්න, මහින්ද මහත්තයා අපිටත් වඩා වාසනාවන්තයි
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241

    උන්ට වඩා අපි දහස් වාරයක් පින්වන්තයි
     
    • Like
    Reactions: narihashan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    https://humus.livejournal.com/5198944.html

    මෙතනින් ගත්තේ. ගිහින් බලපන්. උබට ඕකෙන් තව ඒවා හොයාගන්න ඇහැක් වෙයි.
    අර නුවර පාරද බන් කැලණිය කොඹල පාර කියල තියෙන්නේ?

    පිස්සුද බන් ජිවීතේට හිතන්න එපා එහෙම.
    ඔව් හැබැයි සරලයි වගේම මාර භයානකයි, පොඩි ලෙඩක් හැදුනත් මැරෙනවා, ලෙඩ වලට බෙහෙත් හොයාගෙන නෑ. අනික කරන්ට් එක නැතුව කළුවරේ හැමදාම. ඔන්න දවසකට දෙකකට චේන්ජ් එකකට හොදයි.
    ------ Post added on Dec 30, 2022 at 1:30 AM
     
    • Like
    Reactions: NRTG and hkiz

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    wishala-shabdayak-kelaniya.gif