ඒ වෙනස නිකම්ම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ කාලේ ආර්ථිකය වෙනස්. අධ්‍යාපනය වෙනස්. දේශපාලනය වෙනස්. ඔපෝචුනිටිස් වෙනස්. අපිට ඒ වෙනස පේනවා. අපි දුර යුග දෙකක් කම්පෙයා කරොත් වෙනසක් පේනවා. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද බැලුවොත් එහෙම වෙනසක් නෑ මොකද ඔය වෙනස ක්‍රමයෙන් වෙච්ච එකක් නිසා. තව අවුරුදු 40 කින් බැලුවොත් මිනිස්සු කියයි අපෝ 2000 ට කලින් ඉපදිච්ච උන් අන්තිමයි කියල. හැමදාම රටවල් සහ ලෝකය වෙනස් වේගෙන යනවා. දුර යුග දෙකක් හැමදාමත් වෙනස්.