1940-50 ඉපදුන සෙට් එක වාතයක් වීමට හේතුව

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    දැනට අවුරුදු 25 කට වැඩි කාලයක් (තවත් අඩුම 5ක් ) අපේ රටේ වැදගත්ම නිලතල පාලනය කරේ 1940-50 දශකයේ ඉපදුන පරම්පරාව.
    මටනං හිතෙන විදිහට ඔවුන් අපේ රට වෙන රටවලට සාපේක්ෂව සීග්‍රයෙන් ආපස්සට අරගෙන ගියා (හොදකට තියෙන්නේ යුද්ධේ ඉවරකරන්න දක්වපු දායකත්වය විතරයි).
    ඊට කලින් හිටපු අය සහ පස්සේ හිටපු යට වඩා ඒ වයස්වල අය හොදට හෝ නරකට විශේෂ වෙන්න බලපෑ හේතු මොනවාද ?
    -නිදහස් අධ්‍යාපනයෙන් උන බලපෑම
    -නිදහස /56 බල පෙරළියේ බලපෑම
    -71 කැරෙල්ල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mahinda, ranil athuluwa e kale apu godak aya real deshapalane karanna hithan apu aya. Egollange parana interview dakkama thiyenawa.
    Habai system ekata watunama, lankawe minissu chande denne monawatada kiyala therunama, deshapalanen wasi awasai therunama hamoma ekata anugatha una.
    Enisa aluth generation awath ochcharama thama.

    Lankawe minissu ratata kela unath thamange wasiya gana hithala chande dena ekai wenas wenna ona.
    Eka wenas unoth dan inna kattiya unath chande ganna ona nisa hari widiyata wada karai.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    වෙන රටවල 70-80 ගණන් වල ඉඅපදුන උන් උඩම ඉන්නේ .
    private companay වල උනත් එහෙමයි .
    කොහමත් 45-55 අතර වයස තමා හොදටම තීරණ ගන්න පුලුවන් .ඊට පස්සේ ටික ටික බහින කලාව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    2000 පස්සේ එවුන්ට දෙමු ඒනම් 😈
    මොන කාලේ ඉපදුනත් ලංකාවේ එවුන් නේ .වෙනසක් කරන්න බෑ මකලවත්

    ඒ උනාට දැන් උන් එච්චරම මෝඩ නෑ බන්. හිතපන් ඔය 70ගනන්, 80ගණන් වල තරුණ කාලේ ගෙවපු උන් රටේ ප්‍රශ්න කීයක ඇති කරල රට පස්සට ගෙනිහිල්ලද කියලා. බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මිනී මරන්න පුලුවන් උන් ඉදල තියෙන්නේ. දැන් උන් එහෙම එක එකාගේ ලණු ඔය වගේ කාල ඔච්චර දේවල් වලට යන්නේ නෑ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    mahinda, ranil athuluwa e kale apu godak aya real deshapalane karanna hithan apu aya. Egollange parana interview dakkama thiyenawa.
    Habai system ekata watunama, lankawe minissu chande denne monawatada kiyala therunama, deshapalanen wasi awasai therunama hamoma ekata anugatha una.
    Enisa aluth generation awath ochcharama thama.

    Lankawe minissu ratata kela unath thamange wasiya gana hithala chande dena ekai wenas wenna ona.
    Eka wenas unoth dan inna kattiya unath chande ganna ona nisa hari widiyata wada karai.

    ජන්දයක් ආවම ටකරං කෑලි වලට සිමෙන්ති මිටියට ජන්දෙ දෙන අය අන්තිමට දේශපාලකයන්ගේ යටි මඩි ගැහිලි ගැන කතා කරනවා. කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ජන්ද දායකයෝ බිහිවෙන තාක් මේ ක්‍රමය මෙහෙම මයි. හැබැයි දැන් එහෙම එකක් ටික ටික පේනවා. 2015ත් 2020ත් උනේ ඒක. රටක් විදියට එහෙම උනත් තමන්ගේ සාක්කුව පුරවපු එකා මොන අපරාධකාරයා උනත් ජන්දය දීලා ආයේ පත්කර ගන්න මිනිස්සු කැමැතියි. ඒ තමන්ගේ වාසියට.
     
    • Like
    Reactions: D_Mad and GTRZ

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    වෙන රටවල 70-80 ගණන් වල ඉඅපදුන උන් උඩම ඉන්නේ .
    private companay වල උනත් එහෙමයි .
    කොහමත් 45-55 අතර වයස තමා හොදටම තීරණ ගන්න පුලුවන් .ඊට පස්සේ ටික ටික බහින කලාව
    අපෙ රටවල් වල ජෙනරෙෂන්ස් වල ලොකු වෙනසක් දකින්න අමාරුයි බන් .
    කැපි පෙන පරතරයක් තියෙන්නෙ
    අළුත් ඉන්ටර්නෙට් ජෙනරෙෂන් එක සහ ඉට කලින් ඉපදුනු අය (උඹලා අපෙ අම්මලා තාත්තලා අයියලා අක්කලා ආච්චිලා සීයලා යන සියල්ල ) අතර විතරයි .

    ඉන්ටර්නෙට් ජෙනරෙෂන් එකෙත් 2000 න් පස්සෙ උන් ගැන කතා කරන්න එපා .

    ලොක්කා කියලා තියෙනවා වගෙ කවුරු ආවත් ඔච්චර තමා .
    මහින්ද රාජපක්ෂගෙ පුතා උනාට
    නාමල් රාජපක්ෂගෙ කියලා වෙනසක් පෙනවාද ප්‍රතිපත්ති වල ?
    තරුණ නායකයන්ගෙ කියලා ලොකු මෙව්වා එකක් නැහැ වයස විතරයි තරුණ .

    ජෙනරෙෂන් වෙනස බලන්න පුළුවන් ඇමරිකාවෙ යුරොපෙ වගෙ රටවල් වල විතරයි
    .

    ඒ උනාට දැන් උන් එච්චරම මෝඩ නෑ බන්. හිතපන් ඔය 70ගනන්, 80ගණන් වල තරුණ කාලේ ගෙවපු උන් රටේ ප්‍රශ්න කීයක ඇති කරල රට පස්සට ගෙනිහිල්ලද කියලා. බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මිනී මරන්න පුලුවන් උන් ඉදල තියෙන්නේ. දැන් උන් එහෙම එක එකාගේ ලණු ඔය වගේ කාල ඔච්චර දේවල් වලට යන්නේ නෑ.
    ඔව් දැන් ඉන්න එවුන්ට කැරලි ගහන්න උකෙ අමාරුව නෙමෙ තියෙන්නෙ
    චණ්ඩි පාතාලෙ සීන් තමා .
    බලපන් කුඩු කෙස් වලට අහුවෙන්නෙ කොයි වයසෙ උන්ද කියලා වැඩියෙන්ම .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඒ උනාට දැන් උන් එච්චරම මෝඩ නෑ බන්. හිතපන් ඔය 70ගනන්, 80ගණන් වල තරුණ කාලේ ගෙවපු උන් රටේ ප්‍රශ්න කීයක ඇති කරල රට පස්සට ගෙනිහිල්ලද කියලා. බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මිනී මරන්න පුලුවන් උන් ඉදල තියෙන්නේ. දැන් උන් එහෙම එක එකාගේ ලණු ඔය වගේ කාල ඔච්චර දේවල් වලට යන්නේ නෑ.

    දේශපාලන පැත්තෙන් ටිකක් හොදයි තමා
    ඒත් අනිත් පැතිවලින් කොච්චර විනාශයක් වෙනවද බන්
    Drugs විතරක් කොච්චර කෙලවගන්නවද බලපන්. ආගම් කේස්.
    Trends වලින් වැරදි දේමනේ අපේ රටේ මාකට් වෙන්නෙ
    කන්නෙ තනිකරම විස.පවුල් අවුල්
    යුද්ධ කාලේට වඩා මිනිස්සු දැන් මැරෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ජන්දෙ දෙන්න වැඩක් අැති උන් ඉන්නත් ඵපැයි.ඩීල් කාරයෝ වැඩක් නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ඒක එක ජනාධිපති තමන්ගේ බලය වෙනුවෙන් විවස්තාව වෙනස් කරන හැටි බලපන්කෝ....එකෙක්නෙක්වත් තව අවුරුදු 100කට පස්සේ හරි වෙන දෙයක් ගැන හිතන්නේ නෑ.... දැන් ඉන්න අය නන් හොදයි අපිට කලින් හිටිය අයට ව්ඩා....
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කැරලි ඊලාම අරගලය එක්ක 50 න් පස්සෙ ඉපදුනු රැඩිකල් දේශපාලන උනක් තිබ්බ තරුණ පිරිස් අතු ගෑවුනා ඉතිරි උනේ බල තන්හාව සහ පාවදීම් කරපු පිරිස් විතරයි

    මම ජෙප්පෙක් වත් , ඊලාම් supporter කෙනෙක්වහ් නෙමෙයි

    ඒත් උඩ කියපු සන්හාර වලින් ඉවර උනේ ඊළඟට රටෙ දේශපාලනේට එන්න තිබ්බ තරුණ පරම්පරාව ඒ මැරිච්ච අයගෙ profile බැලුවොත් පේන දෙයක් තමයි

    තමන්ට නොමැරී ඉන්න පුලුවන් කමක් තියෙද්දිත් පුද්ගලික ප්‍රතිලාභයක් නැතිව තමන්ගෙ ජීවිතේ නැති වෙන Risk එකක් අරගෙන දේශපාලන අරගල කිරීම. උන් පරිණත නැති නිසා විජේවීරගෙයි, ප්‍රභාකරන්ගෙයි දිරච්චි ලණු කෑවා තමයි

    අවුරුදු 25 වෙනකම් සමාජවාදියෙක් නෙවෙයිනම් උට හදවතක් නෑ
    25 න් පස්සෙත් සමාජවාදියෙක්නම් උට මොළයක් නෑ කියනවනෙ

    උන් set එක ඉතුරු වුනානම් අද ඉන්න කාලකන්නි දේශපලුවන්ට වැඩි යමක් උන්ගෙන් බලාපොරොත්තු වෙන්න තිබ්බ. ඒත් රටේ කරුමෙට උන් ටික මැරිල ගියා උන්ව මරපු මිනී මරුවොයි , පාවා දීපු එවුනුයි ඒ කාලෙ රටින් පැනල හිටපු , ඇඳන් යට හිටපු එවුනුයි ඉතුරු උනා
    මහින්ද
    රනිල්
    පාටලී
    ගම්මන්පිල
    විමල්
    අනුර
    ටිල්වින්

    මේ අයගෙ 88/89 ක්‍රියාකරකම් හොයල බලන්නකො
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    අවුරුදු 10ක් ඈතුලත ඉපදුන සෙට් එකක් අවරුදු 30 ක් පාලනය කරන එක අහම්බයක්ද
    එක චරිතයක්නන් හිතාගන්න පුළුවන් ඒකාධිපති කියලා
    චන්ද්‍රිකා,රනිල්,මහින්ද,සිරිසේන දැන් ගෝටා
    බලයට ආවේ නැති උනත් ගාමිණි දිසානායක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    අවුරුදු 10ක් ඈතුලත ඉපදුන සෙට් එකක් අවරුදු 30 ක් පාලනය කරන එක අහම්බයක්ද
    එක චරිතයක්නන් හිතාගන්න පුළුවන් ඒකාධිපති කියලා
    චන්ද්‍රිකා,රනිල්,මහින්ද,සිරිසේන දැන් ගෝටා
    බලයට ආවේ නැති උනත් ගාමිණි දිසානායක.
    ජෙනරෙෂන් ගැප් එකක් ලොකුවට නැහැ බන් අපෙ රටෙ .
    එක තමා එකම සෙට් එකක් රට පාලනය කරන්නෙ කාලයක් තිස්සෙ.
    එකනෙ ඒ සෙට් එකටම ආයෙත් දුන්නෙ තුනෙන් දෙකකුත් එක්කම.

    මුන්ට ඡන්දෙ දෙන්නෙ නිදහස් අධ්‍යපනයෙ වරප්‍රසාදය භුක්ති විඳපු බුද්ධිමත් කියාගන්නා ජනතාවනෙ .
    ඉන්ටර් නෙට් ජෙනරෙෂන් එකෙත් ඇත්තම කිව්වොත් සොෂල් මීඩියාස් ජෙනරෙෂන් එක කියමු .
    මිස් ඉන්ෆොර්මෙෂන්ස් වලින් ඔළුව කුරුවල් කරගත්ත එවුන් තමා අළුත් උනුත්.
    නැත්තම් මෙච්චර තොරතුරු දැන ගන්න තිබිලත් චොකා මල්ලි පාර්ලිමෙන්තු එන්නෙ නැහැ නෙ ?
    ෆෙස්බුක් එකෙන් දකින දේවල් වලට යු ටියුබ් එකෙ දකින දෙවල් වලට තීරණ ගන්න උන් තමා වැඩියෙන්ම ඉන්නෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mahinda, ranil athuluwa e kale apu godak aya real deshapalane karanna hithan apu aya. Egollange parana interview dakkama thiyenawa.
    Habai system ekata watunama, lankawe minissu chande denne monawatada kiyala therunama, deshapalanen wasi awasai therunama hamoma ekata anugatha una.
    Enisa aluth generation awath ochcharama thama.

    Lankawe minissu ratata kela unath thamange wasiya gana hithala chande dena ekai wenas wenna ona.
    Eka wenas unoth dan inna kattiya unath chande ganna ona nisa hari widiyata wada karai.
    lokka ada niwadu wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම අහවල් පරම්පරාව නරකයි කියල එකක් නෑ චන්දදායකයො ඔය හැම පරම්පරාවකින්ම නියෝජනය වෙනවනෙ. අහවල් පරම්පරාව තම රට කෑවේ කියල අනික් උන්ට අත්පිහදගන්න බෑ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඕකට හේතුව
    Analysis වලට දක්ෂ අය OL වලදී ගණන් විද්‍යාවට වැඩි ලකුණු ගන්නවා
    AL වල ගණන් සහ විද්‍යාවට වැඩිම ලකුණු ගන්න බහුතරය කරන්නේ - science maths or commerce
    ඉතුරු වෙන අය සහ සුළුතරයක් ගණන් විද්‍යාවට දක්ෂ අය සේරම කරන්නේ කලාව -
    ඒ කියන්නේ කලාව කරපු අයගෙන් බහුතරයක් analysis වලට දුර්වලයි
    කළා කරපු අය තමා පරි පාලනයේ ඉහල පුටු වල ඉන්නේ - රටේ වැදගත් තීරණ ගන්නේ එයාලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඕකට හේතුව
    Analysis වලට දක්ෂ අය OL වලදී ගණන් විද්‍යාවට වැඩි ලකුණු ගන්නවා
    AL වල ගණන් සහ විද්‍යාවට වැඩිම ලකුණු ගන්න බහුතරය කරන්නේ - science maths or commerce
    ඉතුරු වෙන අය සහ සුළුතරයක් ගණන් විද්‍යාවට දක්ෂ අය සේරම කරන්නේ කලාව -
    ඒ කියන්නේ කලාව කරපු අයගෙන් බහුතරයක් analysis වලට දුර්වලයි
    කළා කරපු අය තමා පරි පාලනයේ ඉහල පුටු වල ඉන්නේ - රටේ වැදගත් තීරණ ගන්නේ එයාලා
    මාත් මැත්ස් කරාපු එකෙක් .
    ඇත්තම කිව්වොත් ඔය කියන ඇනලසිස් හැකියාව අපෙ කාලෙ ඕ ලෙවල් ගණන් විද්‍යාව වලනම් තිබ්බෙ නැහැ.තනිකර කටපාඩම.

    ඇනලිසිසි හැකියාව වර්ධනය වෙන්නෙ ඒ ලෙවල් මැත්ස් සබ්ජෙක්ට් එකෙ විතරයි .එකෙනුත් ඇප්ලයිඩ් මැත්ස් වල තමා වැඩියෙන්ම තියෙන්නෙ රියල් වර්ල්ඩ් එකට ලොජික්ස් එහෙම .
    එත් ඇත්තම කතාව එතනත් වෙන්නෙ කටපාඩම තමා .
    මොකද එකම ගණන් ටික කැරකෙන්නෙ .
    පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා එනවා .

    මොකද විභාගයක් ගොඩ දාගන්න නෙ හැමොම ට්‍රයි කරන්නෙ .
    ඉතිං ඇනලසිස් කියන එව්වා වෙනවා හරි අඩුයි.

    ඉතිං අපෙ කාලෙ සයන්ස් කරාපු එකෙක් උනත් ආර්ට් කරාපු එකෙක් උනත් පරිපාලන ක්ෂෙස්ත්‍රෙට ආවොත් එක හා සමානයි
     
    1950-80 දශක වල ප්‍රශ්න ටිකක් වෙනක්
    පොඩ්ඩක් බලන්න ඒකාලේ ol ගණන් ආමාරුයි දැන් AL ගණන් වලට වඩා

    මම කියන්නේ කොහොමත් අපේ රටේ ගොඩක් තීරණ ගන්නේ මෙහෙම හිතල නෙවෙයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    මන් කියන්න ආවෙත් මෙක , :yes: :yes: :yes:
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    1950-80 දශක වල ප්‍රශ්න ටිකක් වෙනක්
    පොඩ්ඩක් බලන්න ඒකාලේ ol ගණන් ආමාරුයි දැන් AL ගණන් වලට වඩා

    මම කියන්නේ කොහොමත් අපේ රටේ ගොඩක් තීරණ ගන්නේ මෙහෙම හිතල නෙවෙයි
    ඔව් එක ඇත්ත. ඒ කාලෙ ගාණ හදන්න තියා ප්‍රශ්නයක් කියවගන්නවත් තෙරෙන්නෙ නැහැ.
    ඒ කාලෙ ඕ ලෙවල් මැත්ස් වලයි ඒ ලෙවල් මැත්ස් වලයි පරතරය හරි අඩුයි .
    එත් අපෙ කාලෙ නම් තෙරුමක්ම නැහැ.
    ආර්ට් කරපු උනුයි මැත්ස් කරපු උනුයි එකම ගොන්නෙ .
    දැන් කාලෙ ඊටත් අවුල් .