1942 සතේ කාසියක් ඇත

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :(:(

    කෞතුකමය බාන්ඩයක් රටින් පිට නොකරන්නේ නම් රට ඇතුලේ විකුනුවට අවුලක් නැ මගේ හිතේ.

    කෞතුකමය වෙන්න නම් අව්රුදු 100 පණින්න ඕනෑ. ඒ කියන්නේ 2042 වෙන්න ඕනෑ. තව අව්රුදු 25 ක් ඉන්න වෙනවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.

    කොලු කාරයෙකුට සෙට් කළා නම් සතේ තියල මුට ඇරලා රුපියල් සීයක් විතර දෙයි.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොලු කාරයෙකුට සෙට් කළා නම් සතේ තියල මුට ඇරලා රුපියල් සීයක් විතර දෙයි.

    උබට තමා එහෙනම් අරින්න වෙන්නේ :P:P:lol::lol: