1946 හා 1965 පැනවූ සංඝාඥා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1946 හා 1965 පැනවූ සංඝාඥා

    1946දී එවක මලවතු විහාරවංශික නා හිමි විසින් මැතිවරණවලට ඉදිරිපත්වී දේශපාලනට එන් භික්ශූන් සාසනයෙන් පලවාහරින බවට සංඝාඥාවක් පැනවූ සේක.

    1965 මැතිවරණ සමයේදිද එවක පැවති රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව සංඝාඥාවක් පැනවුනු බවත් එය ප්‍රකාශයට පත්වූ අවස්ථාවේ මහජනයා සාධුකාර දී එය අනුමත කළ බවත් පැවසේ.