විවේචනය කිරීමට පහසු වූත්, කාලීන පසුතැවීම වලින් පිරී තිබෙන නමුත්, මොන රෙද්ද උනත් මේ මගේ රට කියන හැඟීම එන තවත් වීඩියෝ එකක්.
පසුව ලියමි
මේ රටේ වරදක් නෑ , කාලකන්නි දේශපාලන හුකාන්නලා කලෙන් කාලෙට ඇවිත් උන්ගේ හෙන්චයියලා එක්ක මේක රට සමූහ දූෂණය කරලා දැන් විකුණලා දාලා ඉවරයි.