1964 වෙච්ච දේ අද මෙතන වෙන්න තියන්න එපා....

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1964 වෙච්ච දේ අද මෙතන වෙන්න තියන්න එපා....

    ....අනේ මංද බං හිනා වෙන්නද අඩන්නද කියල තේරෙන්නෙ නෑ....

    මගේ රටට දළදා හිමි සරණයි!!!
     
    Last edited:

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :oo:
    හිනාවෙන්න හරි අඩන්න හරි video එක play වෙන්න ඕනි නේ බන්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද බං ගිටාර් එක තියාගෙන ඉන්න හුකංපාරුවා ???

    දන්නෙ නෑ බං... සිරාවටම ටැලන්ට් එකක් තියන පොඩි එකෙක් ප්‍රොමොට් කරනම් මොකද මේ කබ්බො ෆෝම් කරන වෙලාවේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං ගිටාර් එක තියාගෙන ඉන්න හුකංපාරුවා ???
    නුවන් අයියා කියල තියෙනව දැක්කා සිරස සුපර් ස්ටාර් වලින් ආපු එකෙක් කියලා.. අදමයි හැබැයි දැක්කේ.. මොකෙක් හරි ගස් ලබ්බෙක් වෙන්න ඇති බං..:lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    නුවන් අයියා කියල තියෙනව දැක්කා සිරස සුපර් ස්ටාර් වලින් ආපු එකෙක් කියලා.. අදමයි හැබැයි දැක්කේ.. මොකෙක් හරි ගස් ලබ්බෙක් වෙන්න ඇති බං..:lol:

    :angry::angry:

    පිස්සුද යකෝ... ඌ හෙන පොරක්ද කොහෙද... සංගීතයෙන් කෙල පැමිණි සුප්පා පොරක් වගේ.
    :lol::lol::lol:

    මුන් මේවා ජනප්‍රිය වෙන්න ඕනකමින් කරන වැඩද මන්දා.

    කොහොම උනත් මේවා දැක්කම පොඩි දුකක් ඇතිවෙනවා බං. "ඒ කාලේ අපි ඉපදිලා හිටියේ නෑනේ. අපි කොහොමද ඕවා දන්නේ" නියම උත්තරේ. :(:(:(

    ලංකාවේ මිනිස්සුන්න්ට (විශේෂයෙන්ම සිංහලයන්ට) ඉක්මනට අතීතය අමතක වෙනවා. නිදහස ලැබුන දවස විතරක් නෙමෙයි මේ රටේ යුද්දයක් තිබුනා කියලත් ගොඩක් එවුන්ට මතක නෑ.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry:

    පිස්සුද යකෝ... ඌ හෙන පොරක්ද කොහෙද... සංගීතයෙන් කෙල පැමිණි සුප්පා පොරක් වගේ.
    :lol::lol::lol:

    මුන් මේවා ජනප්‍රිය වෙන්න ඕනකමින් කරන වැඩද මන්දා.

    කොහොම උනත් මේවා දැක්කම පොඩි දුකක් ඇතිවෙනවා බං. "ඒ කාලේ අපි ඉපදිලා හිටියේ නෑනේ. අපි කොහොමද ඕවා දන්නේ" නියම උත්තරේ. :(:(:(

    ලංකාවේ මිනිස්සුන්න්ට (විශේෂයෙන්ම සිංහලයන්ට) ඉක්මනට අතීතය අමතක වෙනවා. නිදහස ලැබුන දවස විතරක් නෙමෙයි මේ රටේ යුද්දයක් තිබුනා කියලත් ගොඩක් එවුන්ට මතක නෑ.

    ඕවයෙන් ජනප්‍රිය වෙයි සයිබර් එකේ බුකියෙ මල් පොන්නයො, පොශ් වේසියො ඉස්සරහ නම්.. මොකද උන් සිහින ලෝකවල ඉන්න නිසා.. හැබැයි බං සමාජයෙ මුන්ට තැනක් නෑ.. කොච්චර ජනප්‍රිය උනත් සාමාන්‍ය දැනීමක්වත් නැති ගොබ්බ යක්කු කවුද ගණන් ගන්නෙ..

    අපෝ ඔව් ඒක සිංහලයගෙ හැටියක්නේ බං..:(
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් ඉන්න සමහරක් දන්නෙ උත්තර 4ක් දුන්නොත් ඒ්කෙන් ඒකක් තෝරන්න විතරයි. :(:(