Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1969 Moon landing is real
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apollo 13 (1995) ෆිල්ම් එක බලපංකො. එතකොට තේරෙයි වැඩේ වෙන හැටි. ඒ කාලෙ තිබ්බ තාක්ෂණෙන් 100%ක්ම වැඩ අරන් තමයි මේ සිස්ටම් ඩිසයින් කලේ.

ඕක ගැන මම දන්නෙ බොහොම පොඩ්ඩයි. යානයේ orientation එක ගැන ඩේටා එන එක පද්ධතියක් තියෙනවා. Land කරද්දි භූමිය එක්ක තියෙන දුර සහ භූමියෙ ස්වභාවය calculate කරන්න තව පද්ධතියක් තියෙනවා. මේවට අනුව එන්ජින් වල අවශ්‍ය පාලන කටයුතු කරන්න තව එකක් තියෙනවා. මේ කම්පියුටරෙන් කරන්නේ මුල කී input ඩේටා දෙන පද්ධති වල data අරන් ඒවා එක්ක ගැලපෙන විදියට output system හසුරවන එක වෙන්න ඕන ඕකෙන් කරන්නෙ.

1969 කියන්නෙ තාක්ෂණේ සෑහෙන්න දියුණුයි. රේඩාර් ගොඩක් දියුණුයි. බෝයිං 747 ජෙට් හදලා, supersonic fighter jets හදලා තිබුනා. ප්ලේන් වල ඔටෝපයිලට් සිස්ටම් තිබ්බා උඩ කිව්ව විදියට යම් තරමකට සමාන ලෙස වැඩ කරන. ලොකු calculation කරන්න ninicomputer පාවිච්චි උනා.

80 දශකේ PC ආවෙ කරලියට (සාමාන්‍ය මිනිස්සු අතරට පරිගණක ආවෙ) ඊටකලින් සෑහෙන පවර්ෆුල් කම්පියුටර් තිබ්බා විශේශ ටාස්ක් වලට අනුයුක්ත කරල තිබුන. පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයල බලපං ඕව ගැන විස්තර හොයාගන්න පුළුවන්.

ඒ කාලෙ මිනිස්සු මාර විදියට හිතල වැඩ කරල තියෙන්නෙ. හඳට ගිය රොකට් එක අදටත් පාවිච්චි වෙන 747 ජම්බෝ ජෙට්, ෆයිටර් ජෙට් ඕව්ව එකක්වත් හැදුවෙ CAD සොෆ්ට්වෙයා වල ඩිසයින් කරල සිමියුලේෂන් කරල නෙමෙයි. කොල වල අතින් සැලසුම් ඇඳලා simulation ඕන තැන් වලදි ඇත්ත මොඩ්ල්ස් හදල ඕවා චෙක් කරල තමයි හැදුවේ. තාක්ෂණේ මදි කියල එකක් නෑ තියෙන දෙයින් උපරිම වැඩගත්තා

[MEDIA=youtube]ULGi3UkgW30[/MEDIA]

[QUOTE="TonyMontana83, post: 27799236, member: 580348"] Apollo 13 (1995) ෆිල්ම් එක බලපංකො. එතකොට තේරෙයි වැඩේ වෙන හැටි. ඒ කාලෙ තිබ්බ තාක්ෂණෙන් 100%ක්ම වැඩ අරන් තමයි මේ සිස්ටම් ඩිසයින් කලේ. ඕක ගැන මම දන්නෙ බොහොම පොඩ්ඩයි. යානයේ orientation එක ගැන ඩේටා එන එක පද්ධතියක් තියෙනවා. Land කරද්දි භූමිය එක්ක තියෙන දුර සහ භූමියෙ ස්වභාවය calculate කරන්න තව පද්ධතියක් තියෙනවා. මේවට අනුව එන්ජින් වල අවශ්‍ය පාලන කටයුතු කරන්න තව එකක් තියෙනවා. මේ කම්පියුටරෙන් කරන්නේ මුල කී input ඩේටා දෙන පද්ධති වල data අරන් ඒවා එක්ක ගැලපෙන විදියට output system හසුරවන එක වෙන්න ඕන ඕකෙන් කරන්නෙ. 1969 කියන්නෙ තාක්ෂණේ සෑහෙන්න දියුණුයි. රේඩාර් ගොඩක් දියුණුයි. බෝයිං 747 ජෙට් හදලා, supersonic fighter jets හදලා තිබුනා. ප්ලේන් වල ඔටෝපයිලට් සිස්ටම් තිබ්බා උඩ කිව්ව විදියට යම් තරමකට සමාන ලෙස වැඩ කරන. ලොකු calculation කරන්න ninicomputer පාවිච්චි උනා. 80 දශකේ PC ආවෙ කරලියට (සාමාන්‍ය මිනිස්සු අතරට පරිගණක ආවෙ) ඊටකලින් සෑහෙන පවර්ෆුල් කම්පියුටර් තිබ්බා විශේශ ටාස්ක් වලට අනුයුක්ත කරල තිබුන. පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයල බලපං ඕව ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඒ කාලෙ මිනිස්සු මාර විදියට හිතල වැඩ කරල තියෙන්නෙ. හඳට ගිය රොකට් එක අදටත් පාවිච්චි වෙන 747 ජම්බෝ ජෙට්, ෆයිටර් ජෙට් ඕව්ව එකක්වත් හැදුවෙ CAD සොෆ්ට්වෙයා වල ඩිසයින් කරල සිමියුලේෂන් කරල නෙමෙයි. කොල වල අතින් සැලසුම් ඇඳලා simulation ඕන තැන් වලදි ඇත්ත මොඩ්ල්ස් හදල ඕවා චෙක් කරල තමයි හැදුවේ. තාක්ෂණේ මදි කියල එකක් නෑ තියෙන දෙයින් උපරිම වැඩගත්තා [MEDIA=youtube]ULGi3UkgW30[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom