1969 අවුරුද්දේ ඇමෙරිකන්කාරයෝ හදට ගොඩ බැස්ස එක 20 වෙනි සියවසේ මාරම සිද්ධියක් නේ.ටෙලිවිෂන් එකෙන් පවා පෙන්නපු නිසා හුගක් මිනිස්සු මේක ඇත්තක් කියලා විශ්වාස කරනවා.
සඳ තරණය කියන්නේ ස්ටූඩියෝ එකක ගහපු ෆිල්ම් එකක් කියලා උන්ගේ රටේම මිනිස්සු පිළිගන්නවා.සමහරු පිළිගන්නේ නෑ.මේ තියෙන්නේ 1970 ගණන්වල ඔය සිද්ධියට ගහපු ෆිල්ම් එකක්.
ටෙලිවිෂන් එකේ පෙන්නපුවම හැමදේම ඇත්ත වෙන්න පුලුවන්ද?
හොඳම උදාහරණය 9/11 ප්‍රහාරය.වෙළඳ මධ්‍යස්ථානය විනාශ කරපු බොරු කියනවා නෙමෙයි.හැබැයි ඒක කලේ පැහැර ගත්තු ගුවන් යානා හප්පලා නම් නෙමෙයි කියලා 100%ක් සහතිකයි.ඒ සිද්ධිය ඇමෙරිකන් ආණ්ඩුව,රටේ ලොකුම මීඩියා චැනල් ටිකත් එක්ක එකතු වෙලා ගහපු ගේමක් නේ.