1971 සින්දුවද ලස්සන, නැත්තන් 2024 සින්දුවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    අප්පා මේ හේෂාන් අහන සමහර සින්දු හෙනම stress හදවන type එකේ ඒව.

    මම මේ කියන්න යන දේ අදාළ ද නැද්ද දන්නේ නෑ ඔයාට. හැබැයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔය type සින්දු අහන දවස්වල මානසික තත්වෙයි. අනිත් දවස්වල මානසික තත්වෙයි ගැන. මට නම් සමහර සින්දු තියෙනවා ඇහුවම වෙනස වෙනම තේරෙනවා. මම කරේ එහෙම සින්දු අහන එක අඩු කරපු එක. ඉඳලා හිටලා එහෙම ඒව අහන්නේ. Linkin park ලාගේ සින්දු මාරම stress හදවනවා. පස්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ type සින්දු අහන්නේ.

    අපෝ ලින්කින් පාර්ක් තරමේ හාඩ් රොක් සින්දු අහන්නේ නෑ. 🙄
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    Thread එක මුලින්ම දකිද්දි හිතුනෙ 1971 ජවිපෙ කැරැල්ලටත් සිංදුවක් තිබුනා කියලා "රට රෝහණට" කියලා.. 🤣🤣

    Anyway, "country roads john denver ගෙ original එක far ahead.
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අලුත් එක disturbing නේ. සමහර අයට නම් හොඳ ඇති. පාඩුවේ අහන්න පුළුවන් පරණ එක තමයි නේ. ඔය අලුත් එක stress හදවන line එකක තියෙන්නේ. Calm ගතියක් නෑ.

    අපෝ දැන් තව ටිකක් ඇහුවා මැදින් effect දාලා හාලා නේ. ඔය වගේ සින්දු natural වෙන තරමට තමයි හොඳ.

    මේ වගේ ඒව නම් ඉතින් ඔය තාලෙට හොඳයි reverbs එහෙම දාලා 👇



    හරි බලන්නකො අනිත් අය දෙන උත්තරත්. 🤭 😌

    original එකනේ යකෝ ලස්සන. ඕක අහන්නත් දෙයක් ද?

    අලුත් එක අහන්න නම් කුඩු ගහල ඉන්න ඕන. මොන මල ජරාවක්ද ඒ?

    මම නම් ආස original එකට‍. 🤔


    හොල්මන් බයයි උට. 🤷‍♂️

    මේවා හොදයි උඹල වගේ කුඩු කාරයොන්ට.

    මේ මොන මගුලක් ද මහත්තයෝ.:baffled: Freddie Mercury දන්නවා නම් වළෙන් නැගිටලා ඇවිල්ලා අනිවා බුද්ධිමය දේපළ නඩුවක් දානවා "මගේ සිංදුව එහෙම්පිටින්ම කාලා" කියලා. :dull:

    Original is much more relaxing, it has the vibe of driving slowly towards a mountain in lonely road in a sunset.

    1971​

    Old is gold❤️

    අලුත් එක ගම කාලානේ

    ආයෙ කිසිදෙයක් කතා කරන්න ඕන නෑ. Original සිංදුවෙ තියෙන ලස්සනට ඔය මොන මගුලක්ටවත් කිට්ටු කරන්න බෑ. Old is gold. :love: :love: :love:

    පක්ෂයි.

    පරණ එක පට්ටම ගතියි :love2: :love2: :love2: :love2:

    අලුත් එක ඈක්කා
    😏😏😏

    original eka hondai palu niskalnka vibe ekka chill weddi, mgk ge eka energy thiyena welawaka ahanna athal




    @Heshan Daminda

    දැන් වලක් කපාගෙන බැහැල, උබම අතින් පස් ටික දාල වහ ගනින්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    "Billy Joel" අලුත් සිංදුවත් පට්ට. :love: මේ ටිකේම repeat කර කර අහන්නෙ ඕක. :yes::)


    Billy Joel ගෙ Uptown Girl සින්දුව දන්නව නේ. මම ආසම එකක්. හිතන්න බෑ අවුරුදු 41ක් ඒකට දැන්. මං හිතුවෙ Billy Joel දැන් සීන් එකේ නෑ කියලා.