අප්පා මේ හේෂාන් අහන සමහර සින්දු හෙනම stress හදවන type එකේ ඒව.
මම මේ කියන්න යන දේ අදාළ ද නැද්ද දන්නේ නෑ ඔයාට. හැබැයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔය type සින්දු අහන දවස්වල මානසික තත්වෙයි. අනිත් දවස්වල මානසික තත්වෙයි ගැන. මට නම් සමහර සින්දු තියෙනවා ඇහුවම වෙනස වෙනම තේරෙනවා. මම කරේ එහෙම සින්දු අහන එක අඩු කරපු එක. ඉඳලා හිටලා එහෙම ඒව අහන්නේ. Linkin park ලාගේ සින්දු මාරම stress හදවනවා. පස්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ type සින්දු අහන්නේ.


පක්ෂයි.ආයෙ කිසිදෙයක් කතා කරන්න ඕන නෑ. Original සිංදුවෙ තියෙන ලස්සනට ඔය මොන මගුලක්ටවත් කිට්ටු කරන්න බෑ. Old is gold.![]()
![]()
![]()
අලුත් එක disturbing නේ. සමහර අයට නම් හොඳ ඇති. පාඩුවේ අහන්න පුළුවන් පරණ එක තමයි නේ. ඔය අලුත් එක stress හදවන line එකක තියෙන්නේ. Calm ගතියක් නෑ.
අපෝ දැන් තව ටිකක් ඇහුවා මැදින් effect දාලා හාලා නේ. ඔය වගේ සින්දු natural වෙන තරමට තමයි හොඳ.
මේ වගේ ඒව නම් ඉතින් ඔය තාලෙට හොඳයි reverbs එහෙම දාලා
හරි බලන්නකො අනිත් අය දෙන උත්තරත්.![]()
![]()
original එකනේ යකෝ ලස්සන. ඕක අහන්නත් දෙයක් ද?
අලුත් එක අහන්න නම් කුඩු ගහල ඉන්න ඕන. මොන මල ජරාවක්ද ඒ?
මම නම් ආස original එකට.
හොල්මන් බයයි උට.![]()
මේවා හොදයි උඹල වගේ කුඩු කාරයොන්ට.
මේ මොන මගුලක් ද මහත්තයෝ.Freddie Mercury දන්නවා නම් වළෙන් නැගිටලා ඇවිල්ලා අනිවා බුද්ධිමය දේපළ නඩුවක් දානවා "මගේ සිංදුව එහෙම්පිටින්ම කාලා" කියලා.
![]()
Original is much more relaxing, it has the vibe of driving slowly towards a mountain in lonely road in a sunset.
1971
Old is gold![]()
අලුත් එක ගම කාලානේ
ආයෙ කිසිදෙයක් කතා කරන්න ඕන නෑ. Original සිංදුවෙ තියෙන ලස්සනට ඔය මොන මගුලක්ටවත් කිට්ටු කරන්න බෑ. Old is gold.![]()
![]()
![]()
පක්ෂයි.
පරණ එක පට්ටම ගතියි![]()
![]()
![]()
අලුත් එක ඈක්කා![]()
original eka hondai palu niskalnka vibe ekka chill weddi, mgk ge eka energy thiyena welawaka ahanna athal
මේ ටිකේම repeat කර කර අහන්නෙ ඕක. 

"Billy Joel" අලුත් සිංදුවත් පට්ට.මේ ටිකේම repeat කර කර අහන්නෙ ඕක.