1971 සින්දුවද ලස්සන, නැත්තන් 2024 සින්දුවද?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ආයෙ කිසිදෙයක් කතා කරන්න ඕන නෑ. Original සිංදුවෙ තියෙන ලස්සනට ඔය මොන මගුලක්ටවත් කිට්ටු කරන්න බෑ. Old is gold. :love: :love: :love:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    මේක අහලා තියේද? @Stimulus mind






    මෙන්න රීමේක් එක. මේකෙන් තමා Shawn Mendes එලියට ආවේ.හැබැයි අද වෙද්දී The Vamps හිටපු තැනමයි.



    මීට කලින් මේ දෙකම අහල තිබුණෙ නෑ, මහත්තයෝ. :sorry:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami




    ත්‍රෙඩ් එකේ ටොපික් එකට නම් සෙට් නෑ. හැබැයි සුපිරිම 70s ඩිස්කෝ ට්‍රැක් දෙකක්. Vinyl වලින් එහෙම අහද්දි කොහොම ඇත්ද :love::love::love:

    technics-sl-1700-turntable.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda