ඒ කාලෙ කිසි කරදරයක් නැතුව කෙල්ලො නිදහසේ කොටට මිනි ගවුම් ඇදල තියනවා ඒ ඇදපු ආච්චිලාම තමයි අද කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කම ඒකි බඩ උනාවගේ අවුරුදු 2500 සංස්ක්‍රෘතිය විනාස කරනවා කියලා කෑගහන්නෙ