1973 දී ශ්‍රී ලංකාව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,130
    29,101
    113
    1973 දී ශ්‍රී ලංකාව

    1973 දී ශ්‍රී ලංකාව තිබුන විදිහ අන්තර්ජාලයේ තිබුනේ මෙහෙමයි

    මේ අපිට මීට වසර කිහිපයකට පෙර විද්‍යුත් පණිවුඩයක් මගින් පාඨකයෙක් එවන ලද ඡායාරූප කිහිපයක්.මෙහි මුල් අයිති කරුවා වන්නේ ඩන්කන් නැමැති ස්කොට්ලන්ත ජාතිකයෙක්..



    u1jLUUg.jpg

    me set eke dan achchila seeyala wela athi ne..:love2:
     
    • Like
    Reactions: Jobutexter

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,748
    6,455
    113
    මට හරී දුක හිතෙනවා අපේ මිනිස්සු දිහා බලද්දී

    ගොන් හුතටල තේරෙන්නේත් නෑ 1973 කියන්නේ 1971-72 කැරැල්ලෙන් පස්සේ වෙන්න ඇති
    මේවගේ තියෙද්දී තමා UNPJVP ගොබ්බ යෝ සිංහල මිනිස්සු මරණයට තල්ලු කරන්නේ
     
    • Like
    Reactions: 2osama

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,065
    6,991
    113
    Nawala
    J R ගේ විවෘත ආර්තිකටට කලින් ලංකාව සුඩානය වගේ තමයි තිබිලා තියෙන්නේ ....

    dp7TXNF.jpg
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,216
    6,106
    113
    canada
    J R ගේ විවෘත ආර්තිකටට කලින් ලංකාව සුඩානය වගේ තමයි තිබිලා තියෙන්නේ ....

    dp7TXNF.jpg

    ඔය විකුණන් දේවල් ඔක්කොම වගේ ලංකාවේ නිෂ්පාදනය කරපුව වෙන්න ඇති. විවුර්ත ආර්ථිකයත් එක්ක ඒ ඔක්කොම විනාශ වෙලා ගිය. අද රට මේ අර්බුදයට වැටුනෙත් ලංකාවේ නිෂ්පාදන අඩු නිසා.

    සම්පුර්ණ විවුර්ත ආර්ථිකයත්, සම්පුර්ණ සන්වුර්ත ආර්ථිකයත් රටකට හරියන්නේ නැහැ. ඒවා අන්තගාමී ප්‍රතිපත්ති. ලෝකේ ඇමෙරිකාව ඇතුළු හැම රටක්ම කරන්නේ තමුන්ගේ නිෂ්පදනේ රැකගන්න අනිත් රටවලට කෙල කරලා හරි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,392
    113
    කාලතරණය කරන්න ඇත්නම් 1973ට, කෑල්ලක් ටොක් කරලා එන්න තිබ්බා.