1973 දී ශ්‍රී ලංකාව

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    1973 idan athatama ape rata issarahata giya nam , hoda 1 st class ratak. habi 1973 -2021 athara loku wenasak na. fashion eka podak wenas wela . kisima development ekak wela na rata a aurudu gana athula. dan nam podak hodai.
     
    • Sad
    Reactions: Jobutexter

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මචං ඔය වැව් බන්ට් එකක් උඩ කාර් එකක් නවත්තලා තියන photo එක කලාවැවේ බැම්ම උඩ.අපේ ගෙවල් ලගමයි.ඔය පැත්තකින් තියන මාරා ගහ තාම තියනවා.
    Uba kala wawa langamadaaa.. ado pattane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    1973 idan athatama ape rata issarahata giya nam , hoda 1 st class ratak. habi 1973 -2021 athara loku wenasak na. fashion eka podak wenas wela . kisima development ekak wela na rata a aurudu gana athula. dan nam podak hodai.

    වහල්ලු වැඩි වෙලා
    ආගම් එහෙම පොෂ් වෙලා
    ගෑනුන්ගේ ඇඳුම් දිග වෙලා
    ඉන්දියන් කල්චර් එක ඇවිල්ලා
    තව ඉතිං මොනවද ඕනේ ?
     
    • Like
    Reactions: Jobutexter

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Uba kala wawa langamadaaa.. ado pattane
    ඔවු විනාඩි දහයක විතර දුරින්.අද උදෙත් ඔතනින් ගියා මාලු ටිකක් ගේන්න.වාන් දාන තැන මාලු අල්ලන නිසා මාලු ලාබයි මේ ටිකේ....
     
    Adooo😍😍😍