1973 ශ්‍රී ලංකාව

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     
    Nov 29, 2011
    354
    30
    0
    ඒකාලෙේ මරූ නේ බං....බලාගෙන ගියාම
    පාරවල වල වාහන අඩුයි.ගොඩක් පාරවල් වල සුදු ඉරි,කහ ඉරි නැහැ මර්ග සඥා නැහැ........හරි නිදහස් වාගේ ඒ කාලෙදි.......
    කිහප දෙනෙකු හැරෙන්න,ගොඩක් අය කලිසම වෙනුවට සරම අඳින්නේ. ..මිනි පෙට්ටිය තනි පියන මිනි පෙට්ටි...
    ඒ කාලෙදි අද කලෙදි අපි කන කඩ චොරු වලට වැඩිය,තියෙන්නේ නෙල්ලි,කෙසෙල්,අන්නාසි වාගේ දෙවල් තමයි හප හපා යන්න..

    අඩේ මරූනේ බං....

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    -සිංහයා-;19006386 said:

    ඔව් බන් :)