මේවා මාසෙකට පාරක් එන්නේ . මේක Atlantic ocean chart එකක් ඒ නිසා ලංකාව පොඩ්ඩක් side එකක තියෙන්නේ
ලංකාවේ මාලිමා ආණ්ඩුවක්නෙ තියෙන්නේඇයි ඒ හුලන් ස්ලිප් වෙලා යන්නෙ?
oka nam nawaka use una ekak.මේවා පයිලට්ලා ගෙනියන ඒවාද..
ඔය පෙන්නන්නෙ wind direction එක නෙමෙයි Ocean current එක.ඇයි ඒ හුලන් ස්ලිප් වෙලා යන්නෙ?
උන් ප්ලේන් එකේ යනගමන් අත එළියට දාලා බලනවා ඇතිමේවා පයිලට්ලා ගෙනියන ඒවාද..