1980 කාලේ ලංකාවේ ප්‍රවෘත්ති

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    අපි ඉපදිලත් නෑ
    හැබැයි මේ නිවෙදකයක් නිවුස් කියනවා දැකලා තියෙනවා

    මේ වීඩියෝ එකේ 0.54 දී ළමයි දෙන්නෙක් වඩාගෙන යන සීන් එකේ ඉන්න ළමයි දෙන්න සුදු වෙන්නේ කොහොමද ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    මේ වීඩියෝ එකේ 0.54 දී ළමයි දෙන්නෙක් වඩාගෙන යන සීන් එකේ ඉන්න ළමයි දෙන්න සුදු වෙන්නේ කොහොමද ?
    :rofl:
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මතකද ඒ කාලෙ ඉස්කෝලෙ සිංහල පොතේ කතාවක් තිබුනා ගිරාඳුරු කෝට්ටෙන් ඉඩම් ගෙවල් හම්බවෙලා එහෙට පවුලම ගියපු හැටි

    පොතේ අන්තිම පාඩමද කොහෙද ඒක
     
    • Love
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    aadeh :love: :love:

    issara rupavahiniye "Mind your Language" Pennuwada ?

    මතකද ඒ කාලෙ ඉස්කෝලෙ සිංහල පොතේ කතාවක් තිබුනා ගිරාඳුරු කෝට්ටෙන් ඉඩම් ගෙවල් හම්බවෙලා එහෙට පවුලම ගියපු හැටි

    පොතේ අන්තිම පාඩමද කොහෙද ඒක

    ow mathakayi.
    issara achchu poth tika hambechcha gaman niwaduwata gedara giiihin aluth pothe suwada bala bala kathandara tika kiywanwa.

    2-3 parak kiyawenwa.

    exam walata ewagen ahana prashna gemak na :lol:
    ------ Post added on Aug 18, 2023 at 9:00 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මුතුහර ළමා වැඩසටහන පටන් ගත්තෙත් රොස්මන්ඩ් සේනාරත්න අසූ ගණන්වල. ඒකනම් තාමත් තියෙනවා.