බලපන්කෝ ගිරාදුරුකෝට්ටේ City එක ඒ කාලේ මාරම ලස්සනයි නේapi ipadilath na ban
JR සෑර් ගේ වැඩ පොන්ස්.බලපන්කෝ ගිරාදුරුකෝට්ටේ City එක ඒ කාලේ මාරම ලස්සනයි නේ
වැඩ හරිම පිළිවෙලයි
ඒක තැමා පොන්ස් ජෙප්පෝ 87 රටම ගිනිතියාලා Flat කරේJR සෑර් ගේ වැඩ පොන්ස්.
මේ වීඩියෝ එකේ 0.54 දී ළමයි දෙන්නෙක් වඩාගෙන යන සීන් එකේ ඉන්න ළමයි දෙන්න සුදු වෙන්නේ කොහොමද ?

මතකද ඒ කාලෙ ඉස්කෝලෙ සිංහල පොතේ කතාවක් තිබුනා ගිරාඳුරු කෝට්ටෙන් ඉඩම් ගෙවල් හම්බවෙලා එහෙට පවුලම ගියපු හැටි
පොතේ අන්තිම පාඩමද කොහෙද ඒක
