මේක බලපන් 1985 රූපවාහිනියෙන් හදපු documentary එකක්. Computers banks වලට අඳුන්වල දීපු හැටි කතා කරන්නෙ. ඒ කාලෙ ටීවී එකේ ගිහින් තියෙන්නෙ මේ වගේ වැදගත් දේවල්.
ඒ වුනාට තාමත් NSB එකේ එහෙම සමිතියේ අකවුන්ට් එකෙන් සල්ලි ගන්න ගියාම නිලධාරී මණ්ඩලේ අත්සන් චෙක් කරන්න අවුරුද්දකට කලින් අපි දීපු ෆෝම් එක හොයනකන් ඉන්න ඕන. උන් තාමත් එව්වා ෆයිල් වල දාගෙන ඉන්නේ.
ඉන්න උනුත් පට්ට decent.අඩො එකාලෙ Annouce කරන අය්ගෙ කතා විලාසය මරු නේ. පට්ට
![]()
e kale USA 70s kannadi style eka patta
මේක බලපන් 1985 රූපවාහිනියෙන් හදපු documentary එකක්. Computers banks වලට අඳුන්වල දීපු හැටි කතා කරන්නෙ. ඒ කාලෙ ටීවී එකේ ගිහින් තියෙන්නෙ මේ වගේ වැදගත් දේවල්.