1987 වගේ වේවිද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිලිටරිය පරිපාලනයයි සිවිල් ජනයා පරිපාලනයයි කියන්නේ හත් පසින්ම වෙනස් කරණා දෙකක්. මිලිටරි පරිපාලකයෙක් කම්හල් කාරයෙක් නම් සිවිල් පරිපාලකයෙක් සන්නාලියෙකු වැනිය. හමුදාව පාලනය කරපු ගෝඨාට සිවිල් සමාජය පාලනය කරන්න පොලිසියේ වගකීම බාර කරපු එක මහින්ද කරපු ලොකුම මෝඩ කමක්. ඒ ගොන් කම නිවැරිදි කරන්න ගෙනාපු යහපාලන ආණ්ඩුවත් එවැනිම මෝඩ කමක් කිරීම දැකීම කණගාටුවට කරුණකි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    සොහොන;21529969 said:
    Ratupaswala thami etin

    Me maradana yalata wadi ayusha na

    මම හිතන්නේ නෑ බන් ඒ තරම් ඉක්මමින් මේක ඉවරවෙයි කියලා. SF ට හමුදාපතිකම දෙන්න යන්නේ කියලා කතාවක් තියෙනවා.