1988දී ඔබේ චන්දය​?

1988 දී ඔබේ චන්දය​?

  • vijaya kumartunga

    Votes: 41 46.6%
  • Ranasinghe Premadasa

    Votes: 7 8.0%
  • Rohana Wijeweera

    Votes: 12 13.6%
  • Sirimavo Bandaranayake

    Votes: 28 31.8%

  • Total voters
    88
  • Poll closed .

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ බහුතරයක් මිනිස්සු විජය ගැන අහිතක් හිතන්න කැමති නෑ. ඒකට හේතුව ච්ත්‍රපටවලින් එයාට ලැබුනු ආකර්ශනය වෙන්න ඕන. අපේ උන් ඉස්සර විජය ඉන්න එක ෆිල්ම් එකක් මිස් කරන්නෙ නෑ.