ලංකාවෙ බහුතරයක් මිනිස්සු විජය ගැන අහිතක් හිතන්න කැමති නෑ. ඒකට හේතුව ච්ත්‍රපටවලින් එයාට ලැබුනු ආකර්ශනය වෙන්න ඕන. අපේ උන් ඉස්සර විජය ඉන්න එක ෆිල්ම් එකක් මිස් කරන්නෙ නෑ.