ඒ කාලෙ මිනිස්සු ගෙවල් වල හදපු බල්ලන්ව ලෙහල අරින්නෙ නෑලු. ගියොත් ගෙදර එන්නෙ මිනී කෑල්ලක් කටෙන් එල්ලගෙනලු. තව ඔය සමහරක් මිනී අයින් කලේවත් නැහැලු කවුරුත්. සත්තු කාලම ඉවර වෙනකල් ඉන්නවලු. බෙලි කපල වැට ඉනි වල කම්බි කණු වල ගහල තියෙනවලු පාර අයිනෙ. ඒ කාලෙ ගොඩක් දුරට ඕව සාමාන්යයි. පාරෙ අයිනෙ මිනී මරල දාල තියෙද්දි මිනිස්සු ඔහෙ ගමන් බිමන් යනවා. ඕව කරපු උන් දැන් සිල් අරගෙන වගේ කතා කරනව. ඕවට සම්බන්ධ ඕවා කරවපු උන් තාම පාර්ලිමේන්තුවෙත් ඇති.


