1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද?
1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද? මට ඕනේ 1995 කියද? 1996 කියද? වගේ 2017 වෙනකන්ම.
Official Online Link එකක් නම් නියමයි.
මහ බැංකු වාර්තාවෙන් බලන්න තේරෙන්නේ නෑ. ඉලක්කම් ගොඩයි. ඔලුව විකාර වෙනවා.

Last edited: