1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද?

damithruwan

Member
Jan 15, 2018
63
2
0
1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද?

1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද? මට ඕනේ 1995 කියද? 1996 කියද? වගේ 2017 වෙනකන්ම.

Official Online Link එකක් නම් නියමයි.

මහ බැංකු වාර්තාවෙන් බලන්න තේරෙන්නේ නෑ. ඉලක්කම් ගොඩයි. ඔලුව විකාර වෙනවා. :shocked:
 
Last edited:

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    oken yanna annual report ekata ; latest kiyana eka select karala yanna section 6. Government finance and Fiscal policy eketh balanna debt kiyana charts graphs tikai
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    details onanm hugak ganna wenama publication ekak thiyanawa Public debt management kiyala eka ganna