1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කෝච්චියේ ඇතුලේ. බර ගානක් මැරුණා එදා..


    dl-beatsnoop-com-final-05ga-MTs-OYt.jpg
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,325
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එළියට ගිහින් ගෙදර එනකන් ශුවර් නෑ. දෙමල්ලු වගේ ඉන්න මිනිස්සු දිහා සැකෙන් බලන්නේ. ඒ අහිංසක මිනිස්සුත් පව්. එක එක්කෙනා දෙන බෑග් ගන්න බයයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ දෙක බලල නැතුව ඇති ලොක්කා :(




    මේකත් දාල ඇති මම. තව මේ වගේ ලොකු ප්ලේලිස්ට් එකක් ඇති මම දානම් ඉස්සරහට..
    මොකෝ අයින් කලේ ඉමේජ් එක?
    උඹේ අස පෙනෙන්නේ නැද්ද//
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    eka parak dehiwala hariyedi ltte karayek hand grenade ekak gahala thibba train ekata. ape thaththa wadi wela hitapu hariye yatata wetila thiyenne. pupurapu para poddak uda wisi wela. welawata train eke yatata wetichcha hinda awlak wela na. poddak shock wela kan agulu wetila wage idala pupurapu welawe.
     
    • Like
    Reactions: NRTG