1996 මාර්තු 17 වැනිදා පකිස්ථානයේ ලාහෝර් වලදී ලංකාවේ කොල්ලෝ ටික සුද්දගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුද්දට කොකා පෙන්නලා අදට අවුරුදු 18යි සහෝදරවරුනි/වරියනි !!!
මෙන්න තරඟයේ විස්තර (http://www.espncricinfo.com/ci/engine/current/match/65192.html)
Toss :Sri Lanka, who chose to field
Series : Sri Lanka won the 1995/96 Wills World Cup
Player of the match : PA de Silva (Sri Lanka)
Player of the series : ST Jayasuriya (Sri Lanka)
Umpires : SA Bucknor (West Indies) and DR Shepherd (England)
TV umpire : CJ Mitchley (South Africa)
Match referee : CH Lloyd (West Indies)
Last edited:



