1998-2000 TV බලපු අයට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Knightlogo.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    issara ITN eke giye,​

    Inspector Rex (German: Kommissar Rex; Italian: Il commissario Rex) -1994


    View attachment 116264

    View attachment 116265

    View attachment 116266
    මෙන්න මේක මම බැලුවා.දවසක් මායි මල්ලියි අප්පච්චීයි මේක බල බල ඉද්දි එක සීන් එකක් ගියා කෙල්ලෙක් ටී ෂර්ට් එකක් ගලවන එකක්.ඒක කට් නොකර පෙන්නුවා.මට තාමත් මතකයි.අප්පච්චි ටීවි එකත් ඕෆ් කරලා දැම්මා.අපි දෙන්නත් පොඩියි.එදායින් පස්සේ ආයෙ බලන්න උනේ නෑ
     
    • Love
    Reactions: Stimulus mind