19 නැවතත් ඒකාධිපතියෙකු බිහිවීම වැළැක්වීම සඳහා ය
19 විධායක බලතල අඩු කිරීම සඳහා ය
19 අධිකරණයට වග නොකියන විධායකය නීතියට යටත් කිරීම සඳහා ය.
19 රජයේ නිලධාරීන් අතින් සහ අප විසින් පත් කරනු ලබන දේශපාලකයින් අතින් වැරදි වීම අවම කරවීම සඳහා ය.
19 පාලකයින් හට ලැබෙන අසීමිත නිදහස සීමා කිරීම සඳහා ය
19 ජනතා ධනය මංකොල්ල කෑම වැළැක්වීම සඳහා ය
19 අසාමාන්‍ය ලෙස වැය කළ මහජන මුදල් සොයා ගැනීම සඳහා ය
19 අසාමාන්‍ය ලෙස කළ වැය කිරීම් සඳහා වගකිය යුත්තන් සොයා ගැනීම සඳහා ය
19 ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දේශපාලන බලාධිකාරීවල අභිතමය පරිදි හැසිරවීමෙන් මුදවා ගැනීම සඳහා ය.
19 නීතිය කාටත් පොදු හා සමානාත්මතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා ය.
19 රාජ්‍ය සේවය ස්වාධින කරවීම සඳහා ය.
19 දේශපාලකයින් සඳහා නොවේ
19 ජනතාව සඳහා ය
19 අප සඳහා ය
19 රටේ යහපත සඳහා ය
19 ට බය කවුද?