1GB = 20/=![]()

Mokakda package eka 1gb 100/- nam wasiy yako. hutch eke 1gb 155/- withara wenawa... anith ewageth ewage ganan thamayi..
. උන්ගෙ සයිට් එකෙ බලන්න100 ට 1gb දෙන්නෙ හච් එකෙන් තම යකො. උන්ගෙ සයිට් එකෙ බලන්න
Ado meka neda
Rs. 99 1GB Day Time-600MB Night Time-424MB 14 days
eka paduyi bn
ඔව් ඔව් ඔක තම. පාඩු කොහෙද බං. ඩයලොග් එහෙම 99 ට ඩේ ටයිම් දෙන්නෙත් 600ට කිට්ටු ගානක්. මුන් ඒ හයසිය දිල තව නයිට් ටයිම් 420කුත් දෙනව. නයිට් ටයිම් කිව්වට 9am වෙනකං නයිට් ටයිම්. ඔක පාඩු නම් 49ට 2gb දෙනව හැබැයි 2g speed
matanam dirawanne na bn nighttime ewa. mn use karanne dialog 10gb unlimited eka. limit pannamath youtube video balanna puluwan. salli kapenne na. 1490/-
2g ekanam hondayi.
ඩව්න්ලොඩ් කල්ල. ෆිල්ම් එකක් බලන වෙලවට ඩව්න්ලොඩ් වෙන්න දල නිකං ඉන්නව. 10MB විනාඩි දහයකිං වගෙ බාතහැකි.ඉතිං බ්ං ඩෙ නයිට් කියල නැතුව අඩු ඩෙට දෙන පැකැජ් එකට වඩා එ ගානම නයිට් ඩේ කියල වෙන් කල්ල වැඩි ඩෙට දෙන පැකෙජ් එක හොදයිනෙ බං. 1490කට 10gb හොදටම පාඩුයි බං. 2g එකෙනුත් මම youtube බලනවඩව්න්ලොඩ් කල්ල. ෆිල්ම් එකක් බලන වෙලවට ඩව්න්ලොඩ් වෙන්න දල නිකං ඉන්නව. 10MB විනාඩි දහයකිං වගෙ බාතහැකි.