1GB RAM used phone model එකක් කියපල්ලකො ගණන් අඩු

AnuradhaRa

Well-known member
  • අපරාදෙ රු6500 කට ඩිස්ප්ලේ එකක් දාල මාස කීයද පාවිච්චි කෙරුවෙ

    ඒ සල්ලිවලට used A2 Core එකක් ගන්න තිබුණ මට
    මේකෙ කැමරාවත් වැඩ නෑනෙ.. මං කිව්වෙ මට පොටෝ එකක්වත් හදිසියකට ගහගන්න බෑ කියල

    1GB රැම් එකක් ඇති මගෙ වැඩවලට
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ෆෝන් එක ඊයෙ වැඩ නෑ කියපු නිසා අද ත්රේඩ් එකක් දාන්න තිබුනෙ හදන්න දුන්නා කියලා.
    අනිද්දා දිහාට මේ ත්රේඩ් එක දාන්න තිබුනෙ ඒක හදන්න බෑ කීවා මේකක් ඕන කියල.
    ඒකවත් තේරෙන්නෙ නෑ , දැන් ඕක පුකේ ගහගනින්
     
    • Like
    Reactions: priyade

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,578
    6,158
    113
    අපරාදෙ රු6500 කට ඩිස්ප්ලේ එකක් දාල මාස කීයද පාවිච්චි කෙරුවෙ

    ඒ සල්ලිවලට used A2 Core එකක් ගන්න තිබුණ මට
    මේකෙ කැමරාවත් වැඩ නෑනෙ.. මං කිව්වෙ මට පොටෝ එකක්වත් හදිසියකට ගහගන්න බෑ කියල

    1GB රැම් එකක් ඇති මගෙ වැඩවලට
    ගොනා හැරෙන්නේ පොල් පැලෙට කිව්වලු!
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපරාදෙ රු6500 කට ඩිස්ප්ලේ එකක් දාල මාස කීයද පාවිච්චි කෙරුවෙ

    ඒ සල්ලිවලට used A2 Core එකක් ගන්න තිබුණ මට
    මේකෙ කැමරාවත් වැඩ නෑනෙ.. මං කිව්වෙ මට පොටෝ එකක්වත් හදිසියකට ගහගන්න බෑ කියල

    1GB රැම් එකක් ඇති මගෙ වැඩවලට
    හැමදාම අහන ප්‍රශ්නය

    කීයක් ඕනද?