Fb page වලින් හම්බ කරන්න

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    fb page එකකින් earn කරන එක ලේසිද මචන්ලා?
    ලන්කාවේ ගොඩක්ම fb එකේ ප්‍රසිද්ධ meme page වගේ එවට income එන්නේ කොහොමද ?
    fb pages සමහරක් කාලෙකට කට්ටිය විකුනන්න දානවනේ ඒවා ගන්න එකද නැත්තන් මුල ඉදල පටන් ගන්න එකද හොද?

    මොන category එකේ page එකක් කරොත් ද හොදට හම්බ කරන්න පුලුවන්?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    meme page ekak nm , oyata puluwan ad campaign tikak set karagena e weda karanna , tawa puluwan instant articles walin puluwan but dn eka support ne, tawa instream karala hoyanna puluwan , oyata fb page ekak tynwanm & oyata hoda fan base ekak tynwanm lesima de tama ad campaign aragena kana eka tama, oyata page ekk tynawanm hoda audience ekak innwnm mata pm ekak danna me dws wala mn campaign tikak karagena yanwa mn oyage page eka balala oyatat weda tikak dennm ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මුල ඉඳන් හදලා තැනකට ගන්න නම් අවුරුදු ගානක් යනව වගේම ලොකු කාලයක් පේජ් වෙනුවෙන් වැය කරන්නත් වෙනවා. දේශපාලන රැල්ලක් එනකම් බලන් ඉඳලා වැඩේට බැහැපන්. අපි නම් නන්දසේනයට අපු මීහරකුන්ගෙ රැල්ලෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.
     
    • Like
    Reactions: devinfer98

    Page ekak gannWanm kyda me dwaswala ganan?
    2014 2015 kale tibba mase 3n likes 50000k gaththe honda page ekak eth DN eke reach aduma wela aurudu ganak dala ne post mokuth
     
    Wihilu post Dane page ekakda mchn neththan Sera wadan Dane pagesda
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Page ekak gannWanm kyda me dwaswala ganan?
    2014 2015 kale tibba mase 3n likes 50000k gaththe honda page ekak eth DN eke reach aduma wela aurudu ganak dala ne post mokuth
    page ekak ganne netuwa aluthen hadala teen audience eka target wenna meme danna, oyta unique wena widiye posts create karanna copy karanne netuwa ,easy reach wenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Wihilu post Dane page ekakda mchn neththan Sera wadan Dane pagesda
    උබ ටාගට් කරන්න ඕනේ අමුම අමු ගොබ්බම ගොබ්බ ඕඩියන්ස් එකක් මිසක් විහිලුවෙන් ජීවිතේ ගෙවන අය නෙවේ.

    ගෝටගෙ ගැම්ම තියෙන පොටෝ
    ගෝටා දරුනු පොරක් කියල හැඟවෙන වදන්
    අනුරට ගහපු මඩ
    රනිල්ට පොන්නය කියල දාන ඒවා
    හොරකම් සාධාරණීයකරනය කරපු පෝස්ට්
    රණවිරු පොටෝ
    හාමුදුරුවරු
    සන්වර්දනේ නැවතිලා කියල දාපු පෝස්ට්
    දකුනු ඉන්දියාවෙ කුනු ගොඩවල් වල පොටෝ කොලබ කියල දාන පෝස්ට්
    හම්බයොන්ට දෙමලුන්ට බැනපුවා
     
    • Love
    Reactions: Psiko

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Politics walata set wena ekanam moda wadak. Koi pathata giyath report wadila kela wela yanawa kiyala tama mamanam hitanne.
    peak politics kaale reach wenne kohomath rallata yana sinhalunta e crowd eka kohomath gon, e tika kaleta ad dala capign post tikak daala salli aran capital ekak hadagattaki, eetapasse wenama page ekak memes saha wena interesting dewal gana hadanna puluwan ne, experience ekath thiyenawa.
     
    • Like
    Reactions: tharakaf

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,552
    13,151
    113
    🤍
    meme page ekak nm , oyata puluwan ad campaign tikak set karagena e weda karanna , tawa puluwan instant articles walin puluwan but dn eka support ne, tawa instream karala hoyanna puluwan , oyata fb page ekak tynwanm & oyata hoda fan base ekak tynwanm lesima de tama ad campaign aragena kana eka tama, oyata page ekk tynawanm hoda audience ekak innwnm mata pm ekak danna me dws wala mn campaign tikak karagena yanwa mn oyage page eka balala oyatat weda tikak dennm ;)
    fb monetization ganna pitarata kenkta kiyala page eke actve krnna onemada
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    mehe chanda higanno target karagena ad dala ganak hoyaganna balanawa nam danma patan aran thiyaganna hoda mona wage page da? SL audience tamai. mona wage content da danna ona