$1Million in 3 hours: Pussy power!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    මේ ඉන්නෙ Lil Tay. 5.8 M followers ල ඉන්නව IG එකේ..Child influencer කෙනෙක්..

    වයස 18 සම්පූර්ණ වෙලා විනාඩියක් යද්දි..ඒ කියන්නෙ 2025 July 29 12:01 AM වෙද්දි tweet එකක් එක්ක IG post එකක් දානවා Only Fans හදනව කියලා.. "අම්මට කියන්න එපා" කියලත් දාල තිබුණා දැන් ඒ tweet එක මකලා.. :lol:

    යට දාල තියෙන්නෙ earnings වල screenshot එකක්.. පැය 3න් ඩොලර් මිලියනයක්!
    The world is cooked!

    View attachment 254706View attachment 254705View attachment 254704View attachment 254707
    pedo wenne koheda bn :rofl:
    18 legal age ekak deela thiyenne hethuwak athuwa

    penuma childish wuna kiyala pali nahane
    mage yaluwek innawa wayasa 19 me november walata, thama 13 yrs old munak thiyenne
    eka cover wenna loku glass ekak danawa 😆
    Pedo is being attracted to pre pubescent children. Having feelings about a 17 year old is not pedo, even by definition.
    Paedo නොවුනට මේකිව පොඩි කාලේ දැකලා ඒකිට හුකන්න ආසවක් ඇවිත් ඒත් අවුරුදු 18 යනකන් ඉවසන් හිටියා වගේ සීන් එකක් නෙවීද ඕක?

    අනික ඇති ලස්සනකුත් නෑ බන්, ඔයිට සුපිරි කෑලි ඉන්නවා ඕන තරම්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    system එක වැඩ කරන විදිහ දන්න උන්, vulnerability exploit කරලා ඉක්මන්ට තමන්ගේ ටාගට් එකට ගිහින් (සල්ලි) මැරෙනකන් ආතල් එකේ ඉන්වා. මෝඩයෝ අවුරුදු 26 විතර වෙනකන් ඉගෙනගෙන, මැරෙනකන් 8-5 දුවලා, එක කෙල්ලෙක් බැදන්, ළමයිත් හදන්, අවුරුදු 60 විතර වෙනකන් කරුමේ ඇදලා, 65 න් මැරෙනවා. ඔහොම කරන ගමන් පොඩි කෙමිකල් ෆන් එකක් ගන්න උන්ගේ ඔලුවේ ඇතුලේ හදන් ඉන්න සාරධර්ම, හොද, නරක වගේ කන්සෙප්ට්ස් එක්ක අනිත් අයව compare කරලා තමන් ඒ අතින් අනිත් අයට වඩා උසස් කියලා හිතනවා.. තව සමහරු මේටරික්ස් එක.. නැ එක්කෝ ඔන්නැ. 😝
    මෝඩයෝ අවුරුදු 26 විතර වෙනකන් ඉගෙනගෙන
    It's a choice, opportunity to people who got no money, Education.
    Do not see the whole world through your radical shades,
    Your opinions are not the ground reality.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    It's a choice, opportunity to people who got no money, Education.
    Do not see the whole world through your radical shades,
    Your opinions are not the ground reality.

    මිනිස්සු ගන්න චොයිසස් රදා පවතින්නේ තමන්ගේ කොග්නිටිව් බයියාසස් එක්ක. ඩිසිසන් මේකින් වලදි ෆන්ඩමෙන්ටල් එරර් එකක් තියෙනවා හැම වෙලේම ඒ නිසා.

    ලෝකය කොහොමත් තමන්ට සාපේක්ශව පේන්නේ. ඒත් පේන ලෝකේ හරි හෝ වැරදි වෙන දේවල් විදිහට, කවදාවත් අපිට ගොනු කරන්නම බැහැ.

    ලෝකේ ඕනම දෙයක් පාත්තයෙක්ද, පාත්තයෙක් නෙමෙයිද කියලා අපිට දැනගන්නම බැහැ.
     
    • Like
    Reactions: jennt and Yeezus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Paedo නොවුනට මේකිව පොඩි කාලේ දැකලා ඒකිට හුකන්න ආසවක් ඇවිත් ඒත් අවුරුදු 18 යනකන් ඉවසන් හිටියා වගේ සීන් එකක් නෙවීද ඕක?

    අනික ඇති ලස්සනකුත් නෑ බන්, ඔයිට සුපිරි කෑලි ඉන්නවා ඕන තරම්
    meki fanbase ekak hada gena onlyfans exploit karala goda giya. Onlyfans nisa ukana scene ekakut nehane. win win! 😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    system එක වැඩ කරන විදිහ දන්න උන්, vulnerability exploit කරලා ඉක්මන්ට තමන්ගේ ටාගට් එකට ගිහින් (සල්ලි) මැරෙනකන් ආතල් එකේ ඉන්වා. මෝඩයෝ අවුරුදු 26 විතර වෙනකන් ඉගෙනගෙන, මැරෙනකන් 8-5 දුවලා, එක කෙල්ලෙක් බැදන්, ළමයිත් හදන්, අවුරුදු 60 විතර වෙනකන් කරුමේ ඇදලා, 65 න් මැරෙනවා. ඔහොම කරන ගමන් පොඩි කෙමිකල් ෆන් එකක් ගන්න උන්ගේ ඔලුවේ ඇතුලේ හදන් ඉන්න සාරධර්ම, හොද, නරක වගේ කන්සෙප්ට්ස් එක්ක අනිත් අයව compare කරලා තමන් ඒ අතින් අනිත් අයට වඩා උසස් කියලා හිතනවා.. තව සමහරු මේටරික්ස් එක.. නැ එක්කෝ ඔන්නැ. 😝
    ඔච්චර හෑලි ඕන නෑ "මම වේසියන්ට පුක දෙන කිඹි සිඹෙක්" කියල එක වාක්‍යක් ලිව්වනන් ඉවරයිනේ
     
    • Haha
    Reactions: Hasistranger

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    ඇයි බන් උඹල නිකන් ඉන්නේ

    හදපල්ලකෝ ඔන්ලි ෆෑන්ස් එකක් හදල ඔය අක්කලා, ආච්චිලා ට බලන්න උඹලගේ මල්ලිලා එක්ක දාපන් වීඩියෝ
    මෙන්න මෙහෙමයි විදේශ ආයෝජන රජය යටතේ එන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    ඔච්චර හෑලි ඕන නෑ "මම වේසියන්ට පුක දෙන කිඹි සිඹෙක්" කියල එක වාක්‍යක් ලිව්වනන් ඉවරයිනේ

    හෑලි ලියනවද, එක වාක්‍යකින්ද කියන්නේ කියලා මන් බලා ගන්නම්. උබට ඕනේ එක මගේ account එකෙන් දාන්න බැහැනේ. තමන්ගේ insecurities පබ්ලික් ෆෝරම් වල ඉන්න අයට project කරලා වැඩක් නැ, ඒකට counselor කෙනෙක් චැනල් කරලා බේත් ගන්න.

    කෙල්ලෙක් දැක්ක ගමන් *වේසි* කියලා හිතෙනවනම් වේස හැසිරීම් සාමාන්‍යකරනීය වෙචච් වටපිටාවක උබ ඉදලා ඇත්තේ, අනිත් එක වේසකමේ යන නොයන එක ඒ අදාල කෙනා බලා ගනියි උබට ඕනේ/ එපා දේවල් අනිත් මිනිස්සු කරන්න අවශ්‍ය/ කරන්නෙත් නැහැනේ, අනික මන් දාපු massage එන පුක දීමක් විදිහට පේනවනම්, උබට ගැනු ආකර්ශනය අඩු වීම ගැන තරහක්, insecurities ඇති. නැත්තම් පෙනුමේ අඩුපාඩු ගැන insecurities ඇති. real life එකේ කෙල්ලෙක් approach කරන්න ගූ බයයි නේ උබ? ලස්සන කෙල්ලොන්ට හුකන්න හම්බෙලා නැ නේ උබට? ඒ ප්‍රශ්න එක්ක මෙහෙම කෝප් වෙලා වැඩක් නැ, බේත් ගන්න ඕනේ. 😝

    *වේසි* කියන වචනේ මෙතෙන්ට කොහොමත් ගැලපෙන්නැහැ, සිංහල පන්තියකට ගිහින් *වේසි* කියන වචනේ තේරුමත් ඉගෙන ගනින්, counseling යන ගමන්. 🙃
     
    Last edited:
    • Haha
    Reactions: Hasistranger

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    හෑලි ලියනවද, එක වාක්‍යකින්ද කියන්නේ කියලා මන් බලා ගන්නම්. උබට ඕනේ එක මගේ account එකෙන් දාන්න බැහැනේ. තමන්ගේ insecurities පබ්ලික් ෆෝරම් වල ඉන්න අයට project කරලා වැඩක් නැ, ඒකට counselor කෙනෙක් චැනල් කරලා බේත් ගන්න.

    කෙල්ලෙක් දැක්ක ගමන් වේසි කියලා හිතෙනවනම් වේස හැසිරීම් සාමාන්‍යකරනීය වෙචච් වටපිටාවක උබ ඉදලා ඇත්තේ, අනිත් එක වේසකමේ යන නොයන එක ඒ අදාල කෙනා බලා ගනියි උබට ඕනේ දේවල් අනිත් මිනිස්සු කරන්න ඕනේ නැහැනේ, අනික මන් දාපු massage එන පුක දීමක් විදිහට පේනවනම්, උබට ගැනු ආකර්ශනය අඩු වීම ගැන තරහක්, insecurities ඇති. නැත්තම් පෙනුමේ අඩුපාඩු ගැන insecurities ඇති. ඒක එක්ක මෙහෙම කෝප් වෙලා වැඩක් නැහැ.

    අනික වේසි කියන වචනේ මෙතෙන්ට කොහොමත් ගැලපෙන්නැහැ, සිංහල පන්තියකට ගිහින් *වේසි* කියන එකේ තේරුමක් ඉගෙන ගනින්, counseling යන ගමන්. 🙃
    OnlyFans කරන උන් වේසියෝ නෙමෙයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    OnlyFans කරන උන් වේසියෝ නෙමෙයි?

    OF කරන වේසියොත් ඇති, නැති වේසියොත් ඇති. සමහරු Feet pics OF sell කරනවා. සමහරු වෙන ලිංගික නොවන කලාත්මක් දේවල්..
     
    • Haha
    Reactions: redux