1's Compliment to 2's Compliment

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඕනෑම (-) අගයක් මෙලෙස කළ හැක.

    උදා : -12

    1. +12 binary කරන්න (8 bit ලෙස)

    0000 1100

    2. අනිත් පැත්ත හරවන්න (අනුපුරකය- compliment) - (-12)
    0000 1100
    1111 0011

    3. එයට 1ක් අකතු කරන්න.
    1111 0011
    1+

    1111 0100 - (-12 හි 2's Compliment)

    ලේසි ක්‍රමයක්ද තිබේ.