මචන්ලා ..... වාහනයක් කන්දක යන්න ඕනෙ උනාම 1st ගියර් එකක වගේ අඩු ගියර් එකක් යූස් කරන්නෙ ඇයි කියල කියන්න පුලුවන්ද ? ....අත්දැකීමෙන් දන්නව මිසක් ඒකෙ ටෙක්නිකල් සයිඩ් එක මොකක්ද කියල දන්නෙනෑ :yes: ....ටැන්කූ :cool::cool::cool: